ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. එම පක්ෂ වල නියෝජිතයින් සදහන් කලේ නොවැම්බර් මස 21වන දා පස්වරු 02.00ට මෙම රැළිය නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මහජන හඬ නමින්…
මෙරට පැවති පීඩන අවපාත තත්වය ඉන්දියාවට
ශ්‍රී ලංකාවට ආසන්නව පැවති පීඩන අවපාත තත්වය උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පද්ධතිය ඉදිරි…
අයවැය තුලින් ලංකාව නිල වශයෙන් බංකොලොත් – ලාල්කාන්ත කියයි
මෙවර අයවැය තුලින් ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩී ලාල්කාන්ත මහතා පවසනවා . ඔහු…
ඉන්ධන ගැන කංචනගෙන් ට්විටර් පණිවුඩයක්
ඉන්ධන කළමණාකරන කිව්.ආර් පද්ධතිය ලබන මාසයේ සිට ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන්…
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකඡ්චා යළි අරඹන්න රජයේ සුදානමක්
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලම ආර්ථිකයන් මෙන්ම ගෝලීය…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය තිලංග සුමතිපාලට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
2023 මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාවලියට අදාළ අයවැය දෙවන වර කියවීමේ චන්ද විමසීම අද පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතයි . මේ අතර…
අද සිට විදුලිය කැපෙන හැටි
පැය දෙක බැගින් අද සිට ලබන මස 25 වනදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…
බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි
බාලදක්ෂ ව්‍යාපාරය පළාත් නවයම ආවරණය වන පරිදි ව්‍යාප්ත කරමින් 2024 වසර වන විට එහි සාමාජිකත්වය ලක්ෂ දෙකක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා…
පළමු මාස 9දී බදු ආදායම ඉහළට
මෙම වසරේ පළමු මාස 9 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය විසින් නිකුත් කළ…
ගුරුවරුන් අද කැෂුවල් ඇඳුමින් පාසල් එයි
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද සාරිය වෙනුවට ගවුම්, දිගු කලියම් ආදි සැහැල්ලු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික උද්දමනය හේතුවෙන් සාරිවල මිල…
සභා ගැබ මැදට ආ දිලිප් උපවාසයක
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තු සභා ගැබ මධ්‍යයට පැමිණ බිම වාඩි විරෝධය පළ කළා. ඒ, ධීවරයින් මුහුණදී සිටින ගැටළුවලට අයවැයෙන්…
තාවකාලිකව ඉවත් කෙරු ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා. ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත්…
අද කාලගුණ තත්වය
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ක්‍රමය දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කර, ඉදිරි පැය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
පිලිපීනයේ ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රීය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තු 10ක් පමණ ඇතුළත එහි පිපිරුම් 02ක් සිදු වී ඇති බවයි. පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් මෙම ගිනි කන්ද පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . පිපිරුමේ අළු සහ වාෂ්ප කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට විසි වී…
ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































