රාජ්‍ය සේවයට නව පත්වීම් අට දහසක් !
රාජ්‍ය සේවයට අලුතින් අට දහසකට වැඩි පිරිසක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . ඒ අනුව රාජ්‍ය සේවය සදහා 8,547 දෙනෙකු බඳවා ගැනීම සිදු කෙරෙනු…
කෙහෙළිය ඇතුළු 23 දෙනෙකුට නියෝගයක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකවැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු 23කුට එරෙහිව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සදහා ලබන 14 වනදා කැඳවීමට ශේෂ්ඨාධිකරණය…
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද…
කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ අනුව එම මණ්ඩලය සදහන් කළේ…
ශ්‍රී ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න
ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
මහජන බලයක් නැති පාලකයන් රටකට අවැසි නැ- අනුර කියයි
මහජන බලයක් නොමැති පාලකයන් රටකට අවැසි නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගාල්ලේ දී පැවති ජන හමුව අමතමින් ඔහු කියා…
ආහාර සුරක්ෂිතතාවයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්
ආහාර හිගයක් පැමිණියහොත් ඊට මුහුණ දීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ පළාත්…
සංචාරක කෂේත්රයේ ප්‍රවර්ධනයට කලාප 49 ක්
දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක් ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2024 දී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 30 දක්වා…
වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාවක්
වසරේ පළමු මාස අටක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනෙකු රට හැරදා විදේශගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. යෝජිත…
අද පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක්
පැය දෙකයි මිනිත්තු 20 ක් අද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අනුව ඒ’ සිට…
පොලිස් විශේෂ කාර්ය බළකායට නව වගකීමක්
පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටු වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක…
ඕමාන සිදධියට සම්බන්ධ සිව් දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ඕමානයේ මිනිස් ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනෙකු දෙසැම්බර් මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් අතර මීට පෙර…
සෑම ක්ෂේත්රයකම කාන්තා නියෝජනය වැඩි කළ යුතු බව ජනාධිපති කියයි
රට තුළ පවතින සෑම ක්ෂේත්‍රයක් තුළම කාන්තා නියෝජනය වැඩි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවේ සීමිත කාන්තා…
ණය සහන කාලය ගැන හරීන්ගෙන් ප්‍රකාශයක්
සංචාරක ක්ෂේත්‍රයේ නියුතවූවන්ට ණය ගෙවීමට ලබාදුන් සහන කාලය සම්බන්ධයෙන් ජනාධිතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ණය ගෙවීම සඳහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ තෙදින සංචාරය වෙනුවෙන් ඊයේ දින ටෝකියෝවට පැමිණීමත් සමඟ ජපානය දැඩි ආරක්ෂක අවදානමක පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂාව අතිශය දැවැන්ත ලෙස ඉහළ දමා ඇති අතර, මෙම සංචාරය සඳහා දහ අට දහසක පොලිස් නිලධාරීන් සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව විශේෂඥ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් ද නිරතුරුව…
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…






































