තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය…
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයි
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක්…
අදත් වැසි
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ…
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර
ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ අනුව දෙසැම්බර් මස පළමු වනදා සිට…
අදත් විදුලිය කැපෙයි
අද දිනයේත් විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය එකයි…
විදුලි බලාගාර සහ ජලාශ විකුණා දැමීමේ සුදානමක් – අනුර කියයි
විදුලි බල මණ්ඩලයට අයත් සියලු බලාගාර රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක පර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක…
අසමාරා අද හම්බන්තොට වරායට
සංචාරකයින් 480 ක් රැගෙන මෙරටට පැමිණි අසමාරා ක්වෙස්ට් නෞකාව අද හම්බන්තොට වරායට ළගාවීමට නියමිතයි. සංචාරකයින් 480 ක් හා කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකු සමඟ එම නෞකාව…
උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය
උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිත මෙවර ශ්‍රීපාද වන්දනා සමය සඳහා – පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සඳාතුක කරඬුව, ශ්‍රී සුමන…
රජයේ පාසල්වල තුන්වැනි වාරය අද සිට ආරම්භ වේ
රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය අද සිට ආරම්භ කෙරෙනවා. තුන්වැනි වාරය අද සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. තුන්වැනි වාරය…
බන්ඩි පොහොර බෙදා දීම අද සිට
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම අද සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා . එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි…
අද සිට සංශෝධනය වන දුම්රිය කාලසටහන
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය වන බව, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙරත් මහතා පවසනවා. දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවීම, වේගසීමා පැනවීම…
වෛද්‍යවරියක් දිවි නසාගෙන
පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කඩුගන්නාව ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදීයි.…
පොලිස් නිල්ධරිකුට අල්ලස් ලබාදීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට
පොලිස් නිල්ධරිකුට අල්ලස් ලබාදීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමිතිරිගල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අදාල ප්ද්ගලයාගේ මිතුරකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 2025 ICC කාන්තා එක්දින ලෝක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට හිම තට්ටුවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 1894 සිට මේ දක්වා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ. ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක්.…
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…






































