සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි – VIDEO –
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී තිබෙනවා. ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන…

ආපනශාලාවක් ඉදිරියේ වෙඩි තැබීමක්
දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරියේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය…
සුඛෝපභෝගි මගී නෞකාව අද අලුයම කොළඹ වරායට
ලෝකයේ ඇති සුඛෝපභෝගි මගී නෞකාවක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාව අද අලුයම කොළඹ වරායට සේන්දු වුණා. මගීන් 2014 ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 922 ක්…
සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9 ගත් සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තබයි
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9 ලබාගත් සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම සිසුවා ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව…
අරලිගයගහ මැදුරට ඇතුලු වූ බවට සැකපිට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය…
ගෝල්ෆේස් කොඩි කණුව අසල මළ සිරුරක්
ගාලු මුවදොර පිටියේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව ඇති බවයි. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා…
පැය 12ක ජල කප්පාදුවක්
පැය 12ක ජල කප්පාදුවක් කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද දිනයේදී සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෙරවරු 08.30 සිට රාත්‍රී…
ඕමාන තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා කටුනායකදී අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට…
බොර තෙල් මිල තවදුරටත් පහළට
ලෝක වෙළදපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්.ටි.අයි බොරතෙල් බැරලයක මිල ඊයේ පස්වරුව වන විට සටහන්ව තිබුණේ ඩොලර් 74 යි දශම 2 යි…
විහාර දේවාලගම් පනත සංශෝධනයට
සියලුම නිකායන්ගේ එකගතාව මත තේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට අදාළව නව කෙටුම්පතක් සැකසීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව සියලුම නිකායන් ඉදිරිපත් කළ යෝජනා…
දේශපාලන පක්ෂ මැතිවරණ වෙනුවෙන් සුදානම් වෙද්දී ජනපති පමණක් රට ගොඩ නැගීමට කටයුතු කරනවා – චාමර කියයි
මෙරට පවතින සියලු දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණ වෙනුවෙන් සුදානම් වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් වර්තමානයේ රට ගොඩ නැගීම සඳහා කටයුතු කරමින් සිටින බව…
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් ප්රාශයක්
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදේශීය ආයෝජකයින් මෙරට පැවති අරගල හේතුවෙන් ආයෝජනය කිරීම සඳහා නොපැමිණි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ වෙතත් පසුගියදා…
උසස් පෙළ විභාගයට සියයට 80 ක පැමිණීම අනිවාර්ය කරයි
2023 වර්ෂයේ සිට ඉදිරියට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා සියයට අසූවක පාසල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම්වරයා විසින්…
වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානිකර ගත් තරුණිය
වික්ටෝරියා ජලාශයට පැන තරුණියක සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවූ තරුණියක්. ප්‍රේම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ඊශ්‍රායලය සටන් විරාමය නොතකා ගසා තීරයට නැවත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව දින දෙකක් තුළ සිදු කළ ප්‍රහාරවලින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. එම පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු මියගොස් ඇත්තේ අද දිනයේ සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්. මේ අතර ජෙරුසුලම ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමකින් තවත් අයෙක්…
ට්‍රම්ප්ගේ ඉල්ලීමකට ඉන්දියාව එකඟ වෙයි
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…