කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

ජනාධිපතිගේ නිතීඥ දිවියට වසර 50 යි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිතීඥ දිවියට වසර 50 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ ශෑන්ග්‍රිලා හෝටලයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා . මෙම උත්සවය සදහා මෙරට…
ඕමාන සිදුවීම ගැන ඩුබායි සුද්දා කළ අනාවරණය
ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳ ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන මාධ්‍ය හමුවක් පවත්වමින් ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳ කරුණු අනාවරණ…
රට හැර ගිය වැඩිම පිරිස මේ වසර තුළදී
වසර අවසානය වන විට ලක්ෂ 3කට අධික පිරිසක් රැකියා සඳහා රට හැර යනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එය ඉතිහාසයේ වර්ෂයක් තුල රට…
රට රැකියා ඒජන්සි 400 ක බලපත්‍ර තහනම් කරයි
විදේශ රැකියා නියෝජිත ආයතන 400 ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. පුද්ගලයින් සංචාරක වීසා මඟින් විදේශ රට යවා ඒ…
විදේශිකයන්ගෙන් කප්පම් ගන්නා පිරිස් සෙවීමට පොලිස් බලඇණියක්
විදේශිකයින්ගෙන් කප්පම් ගැනීම් සහ විවිධ නීති විරෝධි ක්‍රියා සිදු කරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා. බෙන්තොට සිට කතරගම දක්වා පොලිස් ස්ථානවල…
ගෙදර ඉඳන්ම පාස්පෝර්ට් එකට ඉල්ලුම් කිරීමට අවස්ථාවක්
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙය ක්‍රීයාත්මක බවයි…
ඖෂධ ආනයනය සීමා කර නැහැ
ඖෂධ ආනයනය කිරීම කිසිවිටෙකත් සීමා කර නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ හිඟයක් පවතින බවට පළවන වාර්තා…
නව පක්ෂ හතකට අනුමැතිය – විජේවීරගේ පුතාගේ පක්ෂයටත් අනුමැතිය
නව දේශපාලන පක්ෂ හතක් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් කොංග්‍රස් පක්ෂය, උවිදු විජේවීරගේ දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ…
බලපත්‍ර නොමතිව දැව තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
පදියතලාව කෙහෙල්උල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමතිව තේක්ක දැව කදන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක්…
නව පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය
උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු…
විදුලි උපාංග සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයකින් රුපියල් ලක්ෂ දහයකට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා…
කංචන විජේසේකර සහ බලශක්ති සංගම් 6 ක නියෝජිතයින් අතර හමුවක්
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ පුනර්ජනනීය බලශක්ති සංගම් 6 ක නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ…
ඉදිරි උත්සව සමයේදී බිත්තර මිල ඉහළ යන ලකුණු
බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී රුපියල් 80 ක් දක්වා ඉහළ යා හැකි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සිසිර බණ්ඩාර මහතා පවසනවා. මේ වන විට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය අවසන් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්යුද්ධය අවසන් බවට පවසා තිබෙනවා. ඊශ්‍රායලය සහ හමාස් අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර ඇමරිකානු ජනාධිපති…
අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
ගාසා සාම සමුළුව හෙට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…