Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රට හැර ගිය වැඩිම පිරිස මේ වසර තුළදී

    රට හැර ගිය වැඩිම පිරිස මේ වසර තුළදී

    2022-12-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර අවසානය වන විට ලක්ෂ 3කට අධික පිරිසක් රැකියා සඳහා රට හැර යනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

    එය ඉතිහාසයේ වර්ෂයක් තුල රට හැර ගිය වැඩිම පිරිස ලෙස සටහන් වනු ඇති.

    වර්තමානයේ ශ්‍රි ලංකාව මුහුණ දී ඇති අසීරුතා හමුවේ රැකියා සඳහා විදේශ ගතවීම් පසුගිය වසරට සාපේක්ෂව 136% කින් පහණ ඉහල ගොස් තිබෙනවා.

    ගෙවුණු මාස 11ක කාලය තුල රැකියා සඳහා විදේශගත වී ඇති බව සංඛ්‍යාව දී 289,395ක්.

    බහුතරයක් විදෙස්ගත වී ඇත්තේ කුවේට්, සෞදි ආරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන මැදපෙරදිග රටවල් සඳහායි.

    දෛනිකව මෙරටින් 850ක් පමණ රැකියා සඳහා විදේශ ගත වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා.

    ශ්‍රමිකයින් රට හැර යාම හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තය ද දැඩි අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

    සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා චෝදනා කළේ රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් බොහෝ පිරිසක් රට හැර යන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/SUSANTHA.mp3

    මෙරට සිසුන් විදෙස්ගත අධ්‍යාපනය සඳහා රට හැර යාමත් සමග ඩොලර් බිලියන 2.5ක පමණ මුදල් විදේශ විශ්ව විද්‍යාල සඳහා ඇදී යන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන රාඝවන් මහතා අනාවරණ කළා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/RAGHAWAN.mp3

    මෙරට පවතින තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණවේදීන් 10%ක් පමණ සහ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් , බැංකු නිලධාරීන් සහ විවිධ ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් රට හැර ගොස් ඇති බවටයි අණාවරණ වන්නේ.

    අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ පිළිබඳ කරුණු දක්වමින් සඳහන් කළේ යම් රජයේ පාර්ශවයෙන් යම් අඩුපාඩුවක් සිදුව ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/RAMESH.mp3
    ආශ්‍රීත පුවත්:  විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නව සභාපතිවරයෙක්
    sri lanka bureau of foreign employment
    පෙර පුව​තපූජනීය ස්ථානවලට දුරකථන රැගෙන යාම තහනම් කරයි
    ඊළඟ පුව​ත ඕමාන සිදුවීම ගැන ඩුබායි සුද්දා කළ අනාවරණය

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group