ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට
හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා…

රැජින පැලදී කිරුළ නවීකරණය කිරීමට පියවර
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් මෙලෙස මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බවයි බකිංහැම් මාළිගාව නිවේදනය කළේ. ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හැදින්වෙන…
ග්ලූකෝමා – මුල් අවස්ථාවේම හඳුනා ගත යුතු බවට උපදෙස්
ග්ලූකෝමා රෝගයෙන් අන්ධභාවය ඇති වූවහොත් නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි බව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය අවධාරණය කළා. ඒ අනුව ග්ලූකෝමා රෝගීන් මුල්…
චීන සමාගම් මෙරට කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට කැමැත්ත දන්වයි
ප්‍රමුඛ පෙළේ චීන සමාගම් මෙරට කාර්මික වෙළෙඳ කලාපවල ආයෝජනයට සුදානම්ව සිටිනවා. චීන ආයෝජකයින් ඒ බව සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ…
ආසන සමුළුවේදී සරත් ෆොන්සේකා කියූ දේ
මෙරට දේශපාලකයින්ගෙන් සියයට 50 ක් 60 ක් අනිවාර්යෙන්ම දුෂිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ…
අනවශ්‍ය බදු වැඩි කිරීමෙන් රට ඝාතනය වනවා ටානියා කියයි
අනවශ්‍ය බදු වැඩි කිරීම් හේතුවෙන් රට ඝාතනයට ලක්වන බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා . එම සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය මේ බව පැවසුවේ කොළඹ…
නව ආරක්ෂණ වැඩපිළිවෙලක්
මෙරටට පැමිණෙන සංචාරකයින් සදහා නව ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා . මේ සදහා නව ජංගම යෙදවුමක් හඳුන්වා දීමටයි තීරණය කර ඇත්තේ. සංචාරක හා…
ජනාධිපතිගේ නිතීඥ දිවියට වසර 50 යි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිතීඥ දිවියට වසර 50 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ ශෑන්ග්‍රිලා හෝටලයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා . මෙම උත්සවය සදහා මෙරට…
ඕමාන සිදුවීම ගැන ඩුබායි සුද්දා කළ අනාවරණය
ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳ ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන මාධ්‍ය හමුවක් පවත්වමින් ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳ කරුණු අනාවරණ…
රට හැර ගිය වැඩිම පිරිස මේ වසර තුළදී
වසර අවසානය වන විට ලක්ෂ 3කට අධික පිරිසක් රැකියා සඳහා රට හැර යනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එය ඉතිහාසයේ වර්ෂයක් තුල රට…
රට රැකියා ඒජන්සි 400 ක බලපත්‍ර තහනම් කරයි
විදේශ රැකියා නියෝජිත ආයතන 400 ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. පුද්ගලයින් සංචාරක වීසා මඟින් විදේශ රට යවා ඒ…
විදේශිකයන්ගෙන් කප්පම් ගන්නා පිරිස් සෙවීමට පොලිස් බලඇණියක්
විදේශිකයින්ගෙන් කප්පම් ගැනීම් සහ විවිධ නීති විරෝධි ක්‍රියා සිදු කරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා. බෙන්තොට සිට කතරගම දක්වා පොලිස් ස්ථානවල…
ගෙදර ඉඳන්ම පාස්පෝර්ට් එකට ඉල්ලුම් කිරීමට අවස්ථාවක්
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙය ක්‍රීයාත්මක බවයි…
ඖෂධ ආනයනය සීමා කර නැහැ
ඖෂධ ආනයනය කිරීම කිසිවිටෙකත් සීමා කර නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ හිඟයක් පවතින බවට පළවන වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්
35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා. පසුගිය 03.04.05 යන දින තුන පුරාවට…
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා.…
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන් මිලියන 15 ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ප්‍රජාවට වඩා එය නව ගුණයක වැඩිවීමක් බවයි එම සංවිධානය පවසන්නේ. නිකොටින් සහිත ඊ-සිගරට් සඳහා ඇබ්බැහි වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ තත්ත්වය උද්ගත වී…
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරක්
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…