රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල්…
රංගන ශිල්පී ජගත් මනුවර්ණගෙන් චෝදනාවක්
අයිස් මත්ද්‍රව්‍ය මෙරට ව්‍යාප්ත කිරීම සිදුවන්නේ දේශපාලන බල ව්‍යාපෘතියක කොටසක් ලෙස බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එවැනි දුෂිත දේශපාලනය…
ජාතික විගණන කාර්යාලයෙන් ප්‍රකාශයක්
තල් සංවර්ධන මණ්ඩලය 2017 වර්ෂයේදී වියදම් කර ඇති කෝටි 18 ක මුදලින් කෝටි 12ක්ම වැය කර ඇත්තේ සේවක පඩි නඩි ගෙවීමට බව ජාතික විගණන කාර්යාලය…
සුනාමි ව්‍යවසනයට අදට වසර 18ක්
සුනාමි ව්‍යසනය සිදුව අදට වසර 18ක් සපිරෙනවා. මේ වී එෆ්. එම් ප්රවෘත්ති අංශය ඒ වෙනුවෙන් සැකසු විශේෂාංගයක් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින්…
29 වනදා රැස් වීමේ සුදානමක්
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා සභාව රැස්වීමට නියමිතයි.…
නායයෑමකින් වාහන ධාවනයට බාධා
මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා වන මාර්ගයේ අද පෙරවරුවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා . එම මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී…
ගුවනින් මෙරටට එවූ රුපියල් කෝටි 2 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා අමෙරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි 2ට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා . එම…
පවතින අයහපත් කාළගුණය
මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ…
මැතිවරණය කල් දැමීමට ජනාධිපතිට අයිතියක් නැ – ස ජ බ
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයාට අයිතියක් නැති සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ 2023 යනු මැතිවරණ වසරක්…
රන්ජන් රාමනායකගෙන් නොමිලේ ලැප්ටොප්
මේ දින වල අමෙරිකාවේ සංචාරයක නිරත වන රන්ජන් රාමනායක මහතා මෙරට වෙසෙන දුගී පවුල්වල පාසල් සිසුන් සඳහා නොමිලේ ලැප්ටොප් පරිඝනක ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර…
එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට
මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ…
බන්ධනාගාර රැදවියන්ට විශේෂ වැඩසටහනක්
නත්තල් දිනය හේතුවෙන් දිවයිනේ සියලු බන්ධනාගාරවල කතෝලික රැඳවියන්හට පමණක් අද දිනයේදී අමුත්තන් හමුවීමට අවසර හිමිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි බන්ධනාගාර…
දිස්ත්‍රික්ක හතරකට අවදානමක්
දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ පවතින වැසි තත්වයත් සමඟ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට එම…
දේවස්ථාන අවට විශේෂ ආරක්ෂාවක්
උතුරු පළාත් ප්‍රධාන නත්තල් දේව මෙහෙය මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වවුනා. ඊට සමගාමීව මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි. ඉන්දියානු අපනයන සඳහා වොෂින්ටනයේ දැඩි තීරුබදු හේතුවෙන් පීඩාවට පත් වූ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට
ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































