අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ . අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති…
රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීමට පාලකයින්ට කිසිඳු සැලැස්මක් නැ – ජාතික ජන බලවේගය
රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීම සඳහා මෙරට පාලකයින්ට කිසිඳු සැලැස්මක් නොතිබූ බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ…
පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඊට හිමිවූ බවයි.…
වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර 370 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි…
ගුරුවරුන්ට දැඩි වගකීමක්
දරුවන් අතට මත්ද්‍රව්‍ය යාම වලව්වා ගැනීම සඳහා ගුරුවරුන්ට දැඩි වගකීමක් පැවරෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම්…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසන්නේ සරසවිය තවකාලිකව වසා දමා…
සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියයයි
සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියගොස් ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙක්. සිය බාල නැගණිය…
ඡන්ද පෙට්ටි අලුත්වැඩියාවට
කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට භාර දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති…
ජල පාරිභෝගිකයන් 2000 කට නඩු
ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඊට අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනයට නව චක්‍රලේඛයක්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්…
විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව
ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර…
බෞද්ධ හා පාලි සරසවියේ සිසුන් 32කට පන්ති තහනම්
නවක වදය මුල් කර ගනිමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් තිස් දෙදෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ ස්වාමීන්…
මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුත්තේ ජනතාවාදී ආණ්ඩුවකින් – ලාල් කාන්ත කියයි
මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුත්තේ ජනතාවාදී ආණ්ඩුවකින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්…
විදෙස් ගමන් බලපත් අයදුම්කරුවන්ට නිවේදනයක්
ලබන 26 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් විදෙස් ගමන් බලපත් අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
චීනය විදුලි උත්පාදනයෙන් ලොව පෙරමුණට
චීනය සුළං බලශක්ති විදුලි උත්පාදන ධාරිතාවයෙන් පසුගිය වසර 15 තුළ අඛණ්ඩව ලෝකයේ පෙරමුණ ගෙන තිබෙනවා. ඒ සමඟින් වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් කෝටි දහයකින් පමණ වර්ධනය කෙරෙන නව යුගයක් වෙත චීනය පිවිසෙමින් සිටින බව චීන විදුලිබල කවුන්සිලය ඊයේ නිවේදනය කළා. 2035 වසර වන විට, චීනයේ සුළං හා සූර්ය බලශක්ති භාවිතයෙන් විදුලි උත්පාදනයන් හි සමස්ත ධාරිතාව…
පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට
පාකිස්තානයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…





































