රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල්…
කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා සිට ඉරිදා දක්වා පැය 18 ක කාලයක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඒ, කොළඹ 1, 2, 3, 4, 7, 9, 10…
ලිට්‍රෝ ගෑස් නව මිල
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා . ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා…
වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් අධිකරණයට
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ යි ඔහු ව තවමත් බන්ධනාගාරගත කර ඇත්තේ.…
ජනාධිපති සහ දෙමළ සන්ධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 5ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මේ…
පළමු බිත්තර තොගය ආනයනය එළඹෙන සතිය තුළ
එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා . බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇති වූ…
රටේ උද්දමනය අඩු වන ලකුණු
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රටේ උද්ධමනය කිසියම් දුරකට පහත වැටෙනු ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂා දිසානායක මහත්මිය විශ්වාසය පළ කරනවා.…
දියර කිරි නිෂ්පාදනයට ඉන්දීය සහය
ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහය ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට ඉන්දියානු…
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට නතරවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය…
වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක්
දැනට දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වයේ වෙනස්වීමක් අද අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත්…
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද
නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට රැස්වීමට නියමිතයි. එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත…
IMF ණය සහනය පිළිබඳ වන බැංකුවෙන් විශේෂ නිවේදනයක්.
තවත් සති කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට නියමිත මූල්‍ය සහනය ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා මහ…
පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන වල ජාතික ධජය අඩ කුඹු වෙයි.
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජනවාරි මාසයේදීම සිදුකරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. මේ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
ට්‍රම්ප් සහ චීන ජනපති හමුව අද
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව අද දිනයේ සිදුවීමට නියමිතයි. 2019 වසරින් පසු අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හමුව පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ බුසාන්හිදීයි. මේ අතර,ඇමෙරිකානු සහ චීන නායකයන් අතර හමුවක් මෙම මස අගදී සැලසුම් කර තිබෙනවා. ඇමෙරිකානු – චීන සම්බන්ධතා…
මෙලිසා’ සුළි කුණාටුවෙන් ජනතාව පීඩාවට
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…






































