රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්යෙන්
‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පළමු වරට රැස් වී තිබෙනවා . වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික වැඩසටහනක් මෙය ක්‍රියාත්මක වනවා. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා…

සුර්ය පැනල බදු වලින් නිදහස්
සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද ඉවත් කර තිබෙනවා. මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද ඉවත් කළ බවයි…
බලපත්‍ර නොමැති ගුවන් ටිකට් පත් – අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්
බලපත්‍ර නොමැතිව රට පුරා ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී තිබෙනවා. එබැවින් ඒ පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්…
මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්
ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩනැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන…
කුඹුරේ ජල ගැටලුවට උදළු පහරින් පිළිතුරු – නැන්දා මරුට
පිරිමි පුද්ගලයකු විසින් එල්ල කරන ලද උදළු පහරකින් කාන්තාවක් මියයාමේ පුවතක් කහටගස්දිගිලිය, ඊතළවැටුණු වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ප්‍රදේශයේ වී වගාකළ කුඹුරකට ජලය සපයමින් සිටියදී අදාළ…
සියලු නිවෙස්වල විදුලිපහන් නිවා විරෝධතාවක් පල කරන ලෙස ඉල්ලීමක්
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දිවයිනේ සියලු නිවෙස්වල විදුලිපහන් නිවා දමා විරෝධතාවක් පල කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එහි ලේකම් සංජිව…
සංචාරකයින්ට ඩොලර් ගෙවා ප්‍රවේශපත් ලබා ගැනිමට අවස්ථාවක්
යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි…
අද ප්‍රකාශ කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය
ඩීසල් මිල පහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් ඊට අදාළව සකස්…
බිත්තර ආනයනයට රජය ගෙන ඇති තීරණය ආර්ථිකයට අහිතකරයි
මිල පාලනය සඳහා බිත්තර ආනයනයට රජය ගෙන ඇති තීරණය මෙරට ආර්ථිකයට අහිතකර බව බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ…
දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද මියයයි
සිය දරු දෙදෙනාට වස පොවා වස පානය කළ මවද වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව නාල්ල පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
විදුලි බලය සැපයීම, ඛනිජතෙල් නිෂ්පාදනය ඇතුළු තවත් සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ නිකුත් කළ…
පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවන දිනය
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජන කැඳවීම ජනවාරි මස 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා. ඇප මුදල් තැන්පත්…
පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් සහ උසස්වීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් සහ උසස්වීම් ලබාදී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම්දීම මත රාජකාරි අවශ්‍යතාව සලකා ජාතික පොලිස්…
කොවිඩ් ගැන තවත් අනතුරු ඇඟවීමක්
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සීමාවේන් සොගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙනවා. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
යුද ගැටුම් පිළිබදව ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා
යුක්‍රේන – රුසියානු යුද ගැටුම් පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සදහා ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟ වී තිබෙනවා. එම එකඟතාව පළ කර ඇත්තේ නායකයින් දෙදෙනා අතර ඊයේ පැවති දුරකතන සංවාදයකදියි. රුසියා – යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම මෙම සමුළුවේ අරමුණ බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ. එමෙන්ම අමෙරිකානු…
පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…