හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. හෝකන්දර පිහිටි නිවසේදී ඊයේ…

ලුණු සමාගමට නව සභාපතිවරයෙක්
ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිය ධුරයේ වැඩ භාරගත්තා. මෙම සමාගම පවතින්නේ ප්‍රාථමික…
බැංකු ණය ගැන ප්‍රශ්නයක්
බැංකුවලින් ණය ලබා ගත් පුද්ගලයින් මේ වන විට දැඩි පිඩාවට පවත්වා ඇති බව අද පාර්ලිම්නේතුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා ඔහු සදහන් කලේ ඔහුන්ට…
මාධ්‍ය උපමාන කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට පනත් කෙටුම්පතක්
මාධ්‍ය උපමාන කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කල බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ සදහා කැබිනට් අනුමැතිය ද…
ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණය වෙයි
නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ…
උපකුලපතිට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සිසුන් 04ක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සරසවි සිසුන් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම…
ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්
විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී තිබෙනවා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ…
ඊ. කුෂාන් ඇප මත මුදාහැරීමට නියෝග
බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ඔහුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…
පලා ගිය රියදුරා කටුනායකදී අත්අඩංගුවට
කොල්ලුපිටිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදු වීමෙන් පසු රටින් පලා ගොස් සිටි මෝටර් රථයේ රියදුරා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යළි…
අම්පාර හා මන්නාරම මහ නගර සභා බවට පත්කෙරේ
අම්පාර හා මන්නාරම නගර සභාව, මහ නගර සභාවක් උත්ශේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දැනට පවතින යටිතල පහසුකම් හා මානව සම්පත් යොදා ගනිමින්, අමතර…
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද සංකේත වැඩවර්ජනයක
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනවා. ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් . විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම්…
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ තනු නිර්මාපකයෙකු වන නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 76 වැනි වියෙහි පසු වුනා.…
මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ සහ සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම මෑත කාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී…
කඩිනමින් නඩු පවරන්න – ජනපතිගෙන් උපදෙස්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා. එහිදී අරුණ දර්ශන සහ නදීෂා රාමනායක දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
නව යුධ මෙහෙයුම හේතුවෙන් ගාසා තිරයේ ජිවත් වන ජනතාවගේ තත්වය ඉතා අවධානම් සහගත වී ඇති බව ජාත්‍යන්තර රතු කුරැස කමිටුව පවසනවා. ඊශ්‍රායලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමගයි රතු කුරැස කමිටුව මේ බව ප්‍රකාශ කලේ. ගාසා තිරයේ වෙසෙන මේ වන විටත් මිලියන දෙකයි දශම එකක ජනතාවක් වාසය කරනු ලබනවා. මෙවන්…
අමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ ජිවිතක්ෂයට
අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට සුලි කුණාටුවක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…