අද දවසේ කාලගුණ තත්ත්වය
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාජන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින…

මුදල් වංචාවක් සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකයි ලක්ෂ 17කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පෞද්ගිලික රෝහල් ජාලයක, ජා ඇල ශාකාවේ සේවය කළ මුදල් අයකැමියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් වංචාවක්…
එළවළු මිල යළි ඉහළට
පහත බැස තිබූ එළවළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා. සීමා සහිත ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක කියා සිටියේ පවතින…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම නියෝජිත කණ්ඩායම අද සිට මැයි 23 වනදා දක්වා මෙරට රැදී සිටිනු ඇති. ජාත්‍යන්තර…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ – නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ…
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර 25වන සැසිවාරය අද
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25වන සැසිවාරය අද විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වෙනවා. 2024 ජනවාරි මස 01 වනදා සිට ඉදිරි වසර 10ක කාලය…
අරගලකරුවන්ට වාරණයක්- ස්ථාන කිහිපයකට ඇතුල් විමත් තහනම් .
පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා…
රාජ්‍ය මූල්‍ය කළමණාකරණය සදහා නව පනතක් .
රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට…
ශ්‍රී ලංකාවේ ණයහිමියන් අද ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සුදානම්
ශ්‍රී ලංකාවේ ණයහිමියන් අද ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සුදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සඳහන් වන්නේ, චීනයේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දැනුම්දීමක්…
රජයේ රෝහල්වලටත් ගෙවන වාට්ටු පහසුකම
රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම්…
පුංචි ඡන්දෙට නම්දුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් අද සිට යළි වැඩ
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට අද සිට සේවයට වාර්තා කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය…
විපක්ෂය ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දෙයි ?
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙකක බලයක් ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ…
මැයි 9 අරගලයට අදට වසරක් සපිරෙයි
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. මැයි…
පාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වෙයි.
පාර්ලිමේන්තුව අද සිට ලබන 12 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී පෙරවරු 10.30 සිට පස්වරු 5…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නැගීමක් සිදුවෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ ආසන්නයෙන් අදාළ දුම් නැගීම සිදුවී ඇති බවයි. එසේම ගිනි නිවන භටයන් සහ ගිලන් රථද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවද එම පුවත් සේවය වාර්තා කරනවා. ඉස්ලාමීය ජනරජයට…
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































