ජනපති මාලදිවයින බලා පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්ව ගියා. මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා. මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින්…

ගූගල් හරහා සෙක්ස් සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට
ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව මගින්…
මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක්
උතුරු නැගෙනහිර පළාත් වල මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් හේතුවෙන් උතුරු…
මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන රථ වාහන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා . නියමු ව්‍යාපෘතියක් ලෙස එම…
සි අයි ඩී නිලධාරීන් ඇතුළු පිරිසක් ඕමානයට
මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ…
ශීත කාලගුණය තවදුරටත්
අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 4825 කට අයත් පුද්ගලයින් 16,360 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය පැවසුවේ, එහිදි සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින්…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු උපකුලපතිට පහරදෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මහාචාර්යවරයාගේ…
පුද්ගල පැහැර ගැනීමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට
කප්පම් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි 03 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පුද්ගලයකු පැහැර ගෙන…
පාසල් ආරම්භ කිරීම ගැන අවිනිශ්චිත තත්වයක්
මේ වන තෙක් හෙට දිනයේදී පාසල් ආරම්භ කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළැඹී නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන…
මෙරට වායු තත්ත්ව දර්ශකය දැනට පවතින තත්ත්වය
මෙරට වායු තත්ත්ව දර්ශකය පෙර දිනයට සාපේක්ෂව අද උදෑසන වනවිට යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ අගය 53ක් ලෙස දැක්වුණු මන්නාරමේ මේ වනවිට…
ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන්නන් සොයා විශේෂ මෙහෙයුමක්
හැටන් පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා . පොලිසිය සදහන්…
අදත් ප්‍රදේශ කිහිපයට වැසි
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අදයි
සමගි ජන බලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අදට යෙදී තිබෙනවා මෙවර එම සම්මේලනයේ තේමාව වන්නේ ‘පෙරළියට සැරසෙන්න-කරළියට ගොඩවන්න‘ යන්නයි . බොරැල්ල කැම්බල් පිටියේදී මෙම වාර්ෂික සම්මේලනය…
පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්චාවක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ දිනයේදී විශේෂ සාකච්චාවක් පවත්වනු ලැබුවා . ඒ ඔවුන් සමග සන්ධාන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් 9 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව…
යුරෝපා සංගමයේ අපනයන සඳහා 15% ක තීරුබදු පැනවීමට ඇමෙරිකාවේ එකඟතාව
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේයන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව යුරෝපා සංගමයේ බොහෝ අපනයන සඳහා සියයට 15 ක තීරු බදු පැනවීමට අමෙරිකාව එකඟ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මිට පෙර ඇමෙරිකාව විසින් සියයට 30 ක තීරු බදු පනවන බවට දැනුම්දුන් අතර, යුරෝපා සංගමයද ඩොලර් බිලියන 109 ක…
කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38 ක් මරුට
අමෙරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…