විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
රත්තරන් මිල පහළට
මෙරට වෙළදපොලේ රත්තරන් මිල ගණන් අද දිනයේ පහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් එක් ලක්ෂ හැට එක් දහසක් වූ කැරට් 22 රන් පවුමක…
උත්සව සමයේ වෙළදපොල වැටලීම් වැඩි කෙරේ
අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපොල වැටලීම් වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාවය සදහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරන…
පළාත් පාලන මැතිවණය දෙවන වරටත් කල් යයි ද?
පළාත් පාලන මැතිවණය දෙවන වරටත් කල් යනු ඇති බව වාර්තා වනවා. මාර්තු මස 09 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කර තිබුණද පසුව…
දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරයි
බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප…
ඉන්දියාවට යන්න ගමන් වාරයකට ඩොලර් 50 යි
යාපනය කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් අප්‍රේල් මස 29 වන දා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය මූලික…
කදවුරක රදවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු මුදා හරින ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක
බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් දියාගෝ ගාෂියානි දූපතේ කදවුරක වසර එකහමාරක් තිස්සේ රදවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු තමන් මුදා හරින ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත…
කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අදත්
ස්වාධීන කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද දිනයේත් සිදු කිරීමට නියමිතයි. මෙහි කටයුතු පසුගිය සතියේදී ආරම්භ වූ අතර අවස්ථා කිහිපයකදීම ව්‍යවස්ථාදායක…
මෙරටට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් ඇමති කියයි
ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ශ්‍රී…
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් උපවාසයක
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට එරෙහිව මෙම උපවාසය…
දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ ගුවන් පාලම අසලදී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ ජංගම දුරකථනයෙන් ඇමතුමක්…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මාවනැල්ල නගරයේ මත්පැන් අලෙවි සැලකට පැමිණ ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ලබා දී මත්පැන් මිලදී ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අංගුවට ගත් සැකකරු…
කෝප් කමිටුවෙන් වෘත්තීය පුහුණු අධිකාරියට නියෝගයක්
ශ්‍රී ලංකා වෘත්තීව පුහුණු අධිකාරියේ පනත මාස 03ක් ඇතුලත යාවත්කාලීන කරන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































