පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද…

කුල දරුවන් සසුන් ගත කිරීමට වයස් සීමාවක් ඉදිරියේ දී
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.…
තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සම්බන්ධතා
තුර්කි ගුවන් සේවය , තුර්කියේ ඉස්තාන්බුල් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට සැළසුම් කර…
මස්කෙළිය සමූපකාර සමිතිය වසර 07 ක් විගණනය කර නෑ
මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් 2016.09.01 දින සිට මේ දක්වා සමූපකාර දෙපාර්තමේන්තුවෙන් ව්‍යවස්ථාපිත විගණනයක් සිදු කර නොමැති…
නැගෙනහිර පළාතේ රෝහල්හි ගැටලු , අඩුපාඩු සොයා බැලේ
නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කයන්හි රෝගී රෝහල්හි පවතින ගැටලු, අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශය පසුගිය දිනවල විශේෂ නිරීක්ෂණ චාරිකාවක …
පාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී
පාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී. පළාත් ආණ්ඩුකාරවරයා අසාධරණ අමතර පන්ති වලක්වමින් ප්‍රතිමත්තිමය තීරණයට අත්සන් තබයි. ගුරුභවතුන් තම පාසලේ තමන් උගන්වන…
නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්…
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්,අනුබල දුන් අය ඔවුනොවුන් පාවා දී සත්‍ය ළඟදීම හෙළිවේවි
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්, අනුබල දුන් පුද්ගලයන් වැඩිකල් යාමට මත්තෙන් ඔවුනොවුන් පාවා දී මෙම ප්‍රහාරයේ සත්‍ය හෙළි වන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්…
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට නිසි තැන දෙන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්රයේ වියදම අවම කරගත හැකියි
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට නිසි තැන ලබා දෙන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍ර සදහා වියදම් කරන මුදල අවම කර ගැනීමේ හැකියාව පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර…
මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි
මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද…
දැරිය නොහැකි මිලක් ඇත්නම් භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකි සිටීම ඊට ඇති විසදුමයි
පවතින ආර්ථික අර්බුද හමුවේ තමන්ට දැරිය නොහැකි මිලක් භාණ්ඩවල පවතින විට පාරිභෝගිකයන් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකි සිටීම ඊට ඇති විසදුම බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ ඉල්ලා අස්වීම භාරගනී
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ ඉල්ලා අස්වීම භාර ගත් බවට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට්…
පාන් ආඥා පනත අවලංගු කෙරේ
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වෙළෙඳ වාණිජ හා ආහාර…
අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය හැක
ලබන මාසයේ මැදවන විට අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































