පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද…

විදේශ රැකියා දෙන බවට වංචා කළ අඹු-සැමි යුවල කොටු
විදේශ රැකියා දෙන බවට පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් අට ලක්ෂ විසි දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළ අඹු-සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රඹුක්කන පොලිස් ස්ථානයට…
ජනපතිට කිසිවිටෙකත් සහයෝගය ලබා නොදෙයි
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිවිටෙකත් තමන් සහයෝගය ලබා නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ දී…
ජනපති ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ලාල් කාන්ත මහතා පවසනවා. මේ වන විට…
ආහාර අනාරක්ෂිතභාවය පිළිබද මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා
මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබද පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවලට…
විදෙස් ගමන් බලපත්‍ර හෙට සිට මාර්ගගත ක්‍රමයට
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා . ජනාධිපති රනිල්…
ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ආරාධනාවක්
ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුඵවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් අමතන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.…
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ඉහළට
අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල කැපීපෙනෙන අගයකින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල…
උතුරේ ධීවරයින්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙත්සමක්
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදු වන බලපෑම් හා තර්ජන වහාම නතර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම්…
සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළට
මෙරට පුද්ගලයින් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චර්ම රෝග…
උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති අතර හමුවක්
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් අද යාපනය පිහිටි උතුරු පළාත්…
රුපියල දුර්වල වෙයි
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව තවත් දුර්වල වී තිබෙනවා . ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල…
බඩඉරිඟු ගොවීන් දස දහසකට රුපියල් බිලියනයක ආධාරයක්
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් දස දහසක් සඳහා රුපියල් බිලියනයක ආධාරයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ…
බස් ගාස්තු පහළට
එළඹෙන ජූලි මස පළමුවනදා සිට අවම බස් ගාස්තුව ඇතුඵ සියලුම බස් ගාස්තු සියයට 20 කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ජාතික…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































