කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

අලි සබ්රි සහ ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක්
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි. විදේශ කටයුතු අමාත්‍යංශය…
වී මෝල් හිමියන් ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම්
වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීම ට රජය සැලසුම් කර තිබෙනවා. ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන ආරම්භ කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය…
මන්දපෝෂණයෙන් පෙළන ළමයින්ට පෝෂණ මල්ලක්
මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම ට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවයි. එම දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ…
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය
දෙසැම්බර් 05 වනදා සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාසල්වල පවතින පුරප්පාඩු…
අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක්
කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය වජ්ර ජයන්ති සැමරුම වෙනුවෙන් අද සහ හෙට අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක් සංවිධාන කර තිබෙනෙවා. ඩිජිටල් පරිවර්තන සහ අභියෝග අවම කිරීම සඳහා…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා රට තුළ පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ නිකුත් කර ඇති එම…
විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලය ගණන් හදයි
ජනවාරි සහ ජුනි යන මාසවල විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ගණනය කිරීම් සිදු කරමින් සිටින බව විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව…
අද සහ හෙට විදුලි කැපෙන හැටි
අද සහ හෙට යන දෙදින පැය දෙකයි මිනිත්තු 20 ක කාලයක් සඳහා විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා…
විදේශ ආයෝජකයින් 123ක් ගිවිසුමක
මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123 ක් අත්සන් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ අතුරින් 41 ක්…
ජනාධිපතිගෙන් මාලදිවයිනට ආරාධනාවක්
ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබෙනවා. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය…
ලාංකිකයින් මැලේසියාවට යවන තවත් ජාවාරමක්
සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයින් මැලේසියාවට යවන තවත් ජාවාරමක් අනාවරණ වී තිබෙනවා. ඒ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලාංකිකයින් පිරිසක් සම්බන්ධයෙන්…
ප්‍රවීන ගීත රචකයෙක් දිවි සැරියට සමුදෙයි
ප්‍රවීන ගේය පද රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 81 ක් වැනි වියේ පසු…
මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු මියයයි
නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිර වූ පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත ප්‍රදේශයේ පදිංචිව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…