දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුරු,…

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබුණා. අද පෙරවරු 08.30ට…
මුඛය තුල රත්තරන් සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් 2ක් අත්අඩංගුවට
රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් රත්රන්…
කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට
කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට සිවු හැවිරිදි කුඩා දැරියකට පහර දී කෲරත්වයට පත් කළ බව කියන කාන්තාවක් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ,…
පුබුදුගම බස් රථ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට
හෝමාගම පිටිපන සුව පුබුදුගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති…
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පත් කරයි
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය…
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය හිඟයක්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බව…
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා
ශ්‍රී ලංකාවේ ණයහිමියන්, නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අවධාරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග…
දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කරලා
කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතල ලෙස දූෂණය කර ඇති බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අදාළ දැරියගේ…
කෘමි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වෙනවා
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය ඇතුළු අවට ගම්මාන රැසක ගොවිබිම් සඳහා යොදන කෘමි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව චෝදනා කරනවා.…
දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අඩු කිරීමට පියවර ගන්නවා
දේශීය කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අඩු කිරීමට පියවර ගන්නා බව රජය පවසනවා. පාලන මිලක් පනවා හෝ ගැසට් මගින් අදාළ නිෂ්පාදනවල මිල ඉදිරි සති කිහිපය…
විදුලි බිල ඉහළ දැමීම ගැන සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්න
පවතින රජය විසින් නීති විරෝධී ලෙස මෙන්ම ජනතාවට දරාගත නොහැකි ලෙස සිදු කරන විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්…
අනවසර ගිනි අවි භාරදීම සඳහා සහන කාලයක්
අනවසරයෙන් ළග තබාගෙන සිටින ගිනි අවි භාරදීම සඳහා සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටින ගිනි අවි ලබන ජුලි 31…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































