පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එමෙන්ම කොළඹ නිදහස් මාවත ද සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි…
නිදහස් උත්සවය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි – මර්වින් සිල්වා
නිදහස් උත්සවය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා පවසනවා. එමෙන්ම නිදහස් උත්සවය, ආගමික කටයුතුවලට මුල්තැන දී සිදු කළ යුතු බව ද…
අධික ලෙස බදු පැනවීම අසාධාරණයි – ලංකා බැංකු සේවක සංගමය
පසුගිය වසර දහයක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයා ගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල්වල තැන්පත් කර ඇති බවත් අදාළ මුදල් රැගෙන ඒම…
පොහොර බෙදාහැරීමේදී රුපියල් බිලියන 16.9ක වංචාවක්
ගිය මාස් කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීමේදී රුපියල් බිලියන 16.9ක වංචාවක් සිදුව ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා. මෙම වංචාවට එරෙහිව අධිකරණ…
මුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙයි
සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා…
පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවේ – මැතිවරණ කොමිෂන් සභාව
මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ…
පස් කන්දක් කඩා වැටීමෙන් හිමිනමක් අපවත් වෙයි
පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් හිමිනමක් අපවත් වී තිබෙනවා. පොලිස් මුලස්ථානය පැවසුවේ මෙම හිමිනම පේරාදෙණිය දඬුවාව පුරාණ රාජමහා විහාරස්ථානයේ උඩමළුවේ ආගමික වතාවත් සිදුකරමින් සිටින…
බිත්තර සඳහා මිල සූත්‍රයක්
බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබෙනවා. ඒ,…
පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ කාලය අදින් අවසන්
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය අද මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතයි. එමෙන්ම නාම යෝජනා භාරදීමට වෙන්කර ඇති කාලය…
කාලගුණයේ වෙනසක්
ඉදිරි දිනවලදී නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ…
ජනපති, මහජන උපයෝගීතා කොමිසම සමඟ සාකච්ඡාවක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පැවති එම සාකච්ඡාවට එහි සභාපති ජනක රත්නායක මහතා වෙත කිසිදු කැඳවීමක්…
ජමෙයිතුල් උලමා සංවිධානයේ සංවත්සර උත්සවයට සහභාගී වූ ජනාධිපති
සමාජ සාධාරණත්ව කොමිසම සමග අත්වැල් බැද ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කර තිබෙනවා. ඒ ජමෙයිතුල් උලමා සංවිධානයේ සංවත්සර උත්සවයට එක්වෙමින්. සමස්ත ලංකා…
නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ගේ සංගමයේ අප්‍රසාදය
2023 මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වී තිබෙනවා.…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
ඇමරිකාව ක්‍රියාවට නංවන ආනයනික තීරුබදු පිළිබඳ නිවේදනයක් චීන රාජ්‍ය මණ්‍ඩලයේ තීරුබදු කොමිසම නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයට අනුව, 2025 වසරේ අගෝස්තු 12 වන දින සිට, ඇමරිකාව මත 24% ක අතිරේක තීරුබදු අනුපාතය දින 90 ක් සඳහා අත්හිටුවනු ලබන අතර, ඇමරිකාව මත 10%ක අතිරේක තීරුබදු අනුපාතය එලෙසම පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා. චීන-ඇමරිකානු ආර්ථික…
රුසියාව සතු කර ගත් ප්‍රදේශ නැවත ලබා ගැනීමට ජනපති ට්‍රම්ප්ගෙන් යුක්රේනයට සහය
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…