දෙහිවල වෙඩික්කරු STF සමග වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පසුගිය දහ අට වැනිදා පෙරවරු 11.00 ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු අද අළුයම STF සමග ඇති වූ වෙඩි හුවමාරුකින් මිය ගොස් තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 04.30 ට පමණ කහතුඩුව, පාලගම, කැදැල්ඕවිට ප්‍රදේශයේ…

වැඩිම ජල නාස්තිය සිදුවන්නේ පාසල්වල බව අනාවරණ වේ
වැඩි වශයෙන්ම ජලය අපතේ යෑම සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස පාසල් පරිශ්‍ර හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එමෙන්ම වැඩිම ජල නාස්තිය සිදු වන…
2023 වසර දුෂ්කර වසරක් – IMF නිවේදනයක්
පසුගිය වසරට වඩා 2023 වසර සමස්ත ලෝකයටම දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා පවසනවා. ඇමරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී…
ආනයන – අපනයන පහසු කිරීමට රේගු සංකේතාංක
ආනයන – අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි පළමුදා සිට රේගු සංකේතාංක හඳුන්වා දී තිබෙනවා . එයට…
නව සන්ධානයක්
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව…
පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 05 දෙනෙකු ලුණුගම්වෙහෙර, බෙරලිහෙල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. වීරවිල, වීරකැටිය, වලස්මුල්ල, මැදමුලන…
සේවක හිඟය අවසන් කිරීමට කඩිනම් පියවර
මෙම මාසය අවසන් වනවිට රාජ්‍ය ආයතනවල සේවක හිඟය අවසන් කර ගැනීමට හැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. සේවකයින්…
සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද
සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි . බිත්තර ආනයනය කරන්නේ…
Online ක්‍රමවේදයට ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමේ තීරණයක්
Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ එහි නියමු ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපය තුළආරම්භ කෙරෙන බවයි.…
මව විසින් වස පෙවූ දරුවා මිය යයි
මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් හැවිරිදි දරුවා මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ලෝලුගොඩ ප්‍රදේශයේ පදිංචිව…
යලිත් විදුලි බිල වැඩි වුනොත් වන දේ
වතු කම්කරුවන්ට ඉහල දැමු විදුලි බිල ගෙවා ගැනිමට නොහැකිව තිබියදි යලිත් විදුලි බිල වැඩිකල හොත් වතු කම්කරුවන්ට ලබා දි තිබෙන විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන ලෙස…
රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් මුදල් ගෙවීම අදින් ඇරඹේ
රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000 ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අදින් ආරම්භ වනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ, ලබන මස අවසන් වනතෙක්…
බිත්තර ගැටලුව අද කැබිනට් මණ්ඩලයට
බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව එහිදී…
අනාරක්ෂිත වගා ළිඳකට වැටී අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට
වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා සතිය හෙට සිට ආරම්භ වනවා. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර…
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
බංග්ලාදේශයට එරෙහි තුන් වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 74…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත…
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල…
මාලදිවයිනේ 60 වන නිදහස් උළෙල සදහා අගමැති මෝදි මාලදිවයිනට
හෙට (26) මාලදිවයිනේ 60 වන නිදහස් උළෙල පැවැත්වීමට නියමිත අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාලදිවයිනට පැමිණ ඇත. මෝදි දෙදිනක් මාලදිවයිනේ රැඳී සිටිනු ඇත. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.
ජපන් දූතයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සුදානමක්
ප්‍රංශය පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව මැක්රොන් පවසයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…