මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනය ලෙස සැලකෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයට අදට යෙදී තිබෙනවා. බුදු රජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස තම ඡන්ම භූමිය වූ කිඹුල්වත්පුරයට වැඩමවීම ආරම්භ කර ඇත්තේද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ…

වනිදු හසරංග පිළිබද වීඩියෝවක් අයි.සී.සී ය විසින් නිකුත් කරයි
ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පිළිබද වීඩියෝවක්ති බෙනවා. අයි.සී.සී ය සිය නිල ෆේස්බුක් ගිණුමටයි අදාළ වීඩියෝව එක්කර ඇත්තේ. එහි නම් කර…
ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වේ
සම්මානිත ලේඛකයෙකු, ගේය පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ…
ජුලි පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වේ
ජුලි පළමුවනදා පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ලිපියක් මගින්…
විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණයක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලබන සිකුරාදා අවසන් තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. අදාළ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව…
දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා. අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා සදහන් කළේ අද පස්වරු 2.00 ට පමණ එම…
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවයි
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අමාත්‍යවරයාට බලතල ලැබෙන පෞද්ගලික මන්ත්‍රි යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ…
ආසාත්මිකතාවක් හේතුවෙන් සිසුන් 45 ක් පමණ රෝහල් ගත කරයි
ආසාත්මිකතාවක් හේතුවෙන් මහ ඔය – නිලොබ මහා විද්‍යාලයේ සිසුන් 45 ක් පමණ රෝහල් ගත කර තිබෙනවා. රජය මගින් ලබාදෙන උදෑසන ආහාරය අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට…
කදුකර කොටියෙකු අභිරහස් ලෙස මියයයි
නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කදුකර කොටියෙකුගේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසුවා. තේ…
කිලිනොච්චියේ වෙඩි තැබීමක්
කිලිනොච්චි උදයනගර් ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්…
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කර තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් විසින් මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්. විශේෂ අවශ්‍යතා…
ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක්
ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක් පවතින බව ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා. එහි ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා පැවසුවේ රජය මුදල් ඉතිරි…
පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල නිදහස් කර ගැනීම සදහා පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළ දමා තිබෙනවා. පාකිස්ථාන මුදලින් රුපියල් බිලියන 215 ක බදු ආදායමක් උපයා ගැනීමේ…
ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක්
ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද එළිදක්වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය පැවසුවේ මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නැගීමක් සිදුවෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. රොයිටර් ප්රවෘත්ති සේවය වාර්තා කරන්නේ කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ ආසන්නයෙන් අදාළ දුම් නැගීම සිදුවී ඇති බවයි. එසේම ගිනි නිවන භටයන් සහ ගිලන් රථද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවද එම පුවත් සේවය වාර්තා කරනවා. ඉස්ලාමීය ජනරජයට…
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































