පැහැර ගැනීම් වෙඩි තැබීම් මැද වැලිගම බලය සජබෙට
පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද(24) හැකියාව ලැබුණා. ඒ අනුව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් වූවා. ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ සභිකයාට…

යලිත් විදුලි බිල වැඩි වුනොත් වන දේ
වතු කම්කරුවන්ට ඉහල දැමු විදුලි බිල ගෙවා ගැනිමට නොහැකිව තිබියදි යලිත් විදුලි බිල වැඩිකල හොත් වතු කම්කරුවන්ට ලබා දි තිබෙන විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන ලෙස…
රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් මුදල් ගෙවීම අදින් ඇරඹේ
රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000 ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අදින් ආරම්භ වනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ, ලබන මස අවසන් වනතෙක්…
බිත්තර ගැටලුව අද කැබිනට් මණ්ඩලයට
බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව එහිදී…
අනාරක්ෂිත වගා ළිඳකට වැටී අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට
වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති…
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් සහ උදෑසන කාලයේ දී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ…
මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්
මේ වන විට රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සියලු දෙනා රට සහ ජාතිය පිළිබඳ හැඟීමෙන් කටයතු කිරීමට මෙම වසරේ අදිටන් කරගත යුතු බව…
අවුරුදු සුභ වුයේ මෙරට පාලකයින්ට පමණයි – සමාජවාදී තරුණ සංගමය
වසර 74ක පුරා අවුරුදු සුබ වුයේ මෙරට පාලකයින්ට පමණක් බව සමාජවාදී තරුණ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසන්නේ මෙතෙක් කලක් පාලකයාට සුබ…
කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
වී වගා කරන ගොවීන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීම ඉදිරි දෙසතිය තුළ මුඵමනින්ම නිම කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා . පසුගියදා රුපියල් කෝටි 600 ක්…
නව බලපත්‍ර ක්‍රමවේදයක්
අද සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා . භූ විද්‍යා…
දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් අද අවලංගු වන ලකුණු
දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අද දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් පසුගිය 31 සිට විශ්‍රාම…
උද්දමනය පහළට – බැංකු අධිපති කියයි
රටෙහි උද්දමනය විශාල ලෙස පහල ගොස් ඇති බව මහා බැංකු අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු සදහන් කලේ රට මේ වන විට ස්ථාවර වෙමින්…
විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද කැබිනෙට්ටුවට
විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේනවා. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද පස්වරුවේ නිවේදනය කර තිබෙනවා. . නිවේදනයක් නිකුත්කරමින්…
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල…
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මස…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්…
රුසියානු ගුවන් අනතුරකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගන තිබෙනවා. ඒ චීන – රුසියා දේශසීමාව අසල දීයි මෙම ගුවන් යානයේ කාර්යමණ්ඩල සේවකයින් ඇතුලුව මගීන් 49 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් ගුවන්යානයේ ගමන් ගත් සියලුම මගීන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදහන් වූ මෙම ්බ-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම්…
නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්
තවත් ගුවන් යානයක් අතුරුදහන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…