ජනපති පත් වෙලා වසරයි – රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහපාරේ
ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40,000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා. මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති…

රිය අනතුරෙන් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වැන් රථය අනතුරට පත්විමෙන් ජිවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි . ඒ හැටන්…
රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම්
නුවරඑලිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසනවා. එම මාර්ගය අධික…
බිත්තර හිගය ගැන පුරෝකතනයක්
දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බව වෙළෙඳ වානිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ප්‍රියංක අතපත්තු මහතා සඳහන් කළේ…
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම ඇරඹෙයි
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර – සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද ආරම්භ කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පළමු දින 6…
නානුඔය අනතුරෙන් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයට
නුවරඑළිය, නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නුවරඑළිය…
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේ
ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. 88 වන වියේ පසුවූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය…
ප්‍රදේශ රැසකට අද පැය 09 ක ජල කප්පාදුවක්
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසුවේ…
නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් වනවා. මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව…
මහ කන්නයේ වී වගාවට මඩ පොහොර නොමිලේ
එළඹෙන මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේම ගොවීන්ට සැපයීමට සැලසුම් කර තිබෙනවා. මේ අනුව ටී.එස්.පී හෙවත් මඩ පොහොර නෞකාවක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට…
චීනය ආරම්භ කළ නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරයි
චීන සංචාරකයින් සඳහා වසර තුනකට පසු චීනය විසින් නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා. චීන තානාපති කාර්යාලය පවසන්නේ එමගින් ශ්‍රී…
නානුඔය අනතුරෙන් 7 දෙනෙකුට දිවි අහිමිවෙයි – 50කට වැඩි පිරිසකට තුවාල
නුවරඑළිය – නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරොද රථයක ගැටී ප්‍රපාතයකට පෙරලියාම හේතුවෙන් හත් දෙනෙකු මියගොස් තවත 50කට…
ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර පොදු වැඩසටහනක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ…
මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි – සභාපති අධිකරණයේ පිහිට පතයි
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් අද දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. එහිදි සභාපතිවරයා කියා සිටියේ ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව ප්‍රකට මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප්‍රහාරයට සුළු වේලාවකට පෙර, අල් ජසීරා වාර්තාකරු අල්-ෂරීෆ්, විසින් සිය සමාජ මාධ්‍යයේ…
ඕස්ටේරිලියාවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙි සූදානමක
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…