Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි – සභාපති අධිකරණයේ පිහිට පතයි

    මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි – සභාපති අධිකරණයේ පිහිට පතයි

    2023-01-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් අද දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා.

    එහිදි සභාපතිවරයා කියා සිටියේ ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සඳහා තමන්ට ඇරයුම් නොකළ බවයි.

    එමෙන්ම විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා එකඟ නොවූ බවත් එමෙන්ම තමන් සමඟ සිටි අධ්‍යක්ෂ මණ්ඩලය ද එයට එකඟ වී සිටියදී ජනාධිපතිවරයා ඉදිරියේ එය පිළිනොගන්නා බවට පැවසීමත් කණගාටුදායක බවයි ජනක රත්නායක මහතා කියා සිටියේ.

    ආර්ථික පීඩනයෙන් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව පාරිභෝගිකයන් රැසකගේ විදුලි පරිභෝජනය අඩු වී ඇති බවත්, බොහෝ විසන්දි වීම් මේ වන විට සිදු කර ඇති බවත් ජනක රත්නායක මහතා කියා සිටියා.

    විදුලි මිල සංශෝධනය නිසි ආකාරයකින් සිදු නොකර එක්වරම එය ජනතාව පිට පැටවීම මඟින් ඉදිරියේදී විදුලි පාරිභෝගිකයින් වෙනත් විකල්ප සොයා ගනු ඇති බවටයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

    එමෙන්ම විදුලි මිල සංශෝධනය සම්බන්ධයෙන් ගෙන එන ලද කැබිනට් තීරණයට එරෙහිව තමන් විසින් ජනතාව වෙනුවෙන්, ඉදිරි සතියේදී අධිකරණයේ පිහිට පැතීමට කටයුතු කරනු ඇති බවටයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/JANAKA-RATHNAYAKE-EDIT-1.mp3

    මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/01/JANAKA-RATHNAYAKE-EDIT-02-1.mp3

     

    ආශ්‍රීත පුවත්:  චෝදනා පත්‍රයට මුහුණදෙන්න සුදානම් - ජනක රත්නායක කියයි
    Janaka Rathnayake
    පෙර පුව​තදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල කැපී පෙනෙන ලෙස පහතට
    ඊළඟ පුව​ත ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර පොදු වැඩසටහනක්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group