හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

මාවනැල්ල ද්විත්ව ඝාතනයේ සිරුරු රඹුක්කනින් ගොඩ ගයි
රඹුක්කන පොලිස් වසමට අයත් හුරුමළුව ප්‍රදේශයේ පාලු නිවසක් ආසන්නයේ වල දා තිබූ තවත් මළ සිරරක් අද ගොඩ ගනු ලැබුවා. ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය…
සඳගල සොරා ගැනීමට පොහොට්ටු මන්ත්‍රී ඇතුළු හතරක් රක්ෂිත බන්ධනාගාරයට
කුණ්ඩසාලේ උඩමළුව රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධියට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ…
බංග්ලාදේශ ණය ගෙවන්න තවත් සහන කාලයක්
ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ අතර විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත්…
මාවනැල්ල සභාපති අල්ලස් දැලේ
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා අල්ලස්…
මනම්පිටිය වැලි සේවකයන් විරෝධතාවක
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොලොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා දේශපාලන පලිගැනීම් මත ස්ථාන මාරුවක් ලබාදි ඇති බවට පවසමින් එම ස්ථාන මාරුව වහාම අවලංගු කරන…
ලංකාවේ මත්පැන් රටවල් 35කට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන අරක්කු, පොල් රා, තල් වැනි මත්පැන් ලොව පුරා රටවල් තිස් පහකට පමණ අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
රුවන්පුර යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නක්
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ (13) දින ගින්නක් හටගෙන තිබෙනවා. අක්කර 23 ක් පමණ…
කැළණිතිස්සට නැප්තා ලැබෙයි
කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා ලීටර් මිලියන 1.1ක් ලබා දී තිබෙනවා. ඒ අනුව බලාගාරයේ මෙහෙයුම් කටයුතු හෙට දිනය…
වන අලියෙකු ගැටීමෙන් ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපනියි
වන අලියෙකු ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබෙනවා. අද අලුයම අනතුර සිදුව ඇත්තේ හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී. අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර…
තෙල් සහ ගෑස් ගවේෂණයට සූදානම්
ශ්‍රී ලංකාව ආශ්‍රිතව තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා නීතිමය රාමුව අවසන් කර තිබෙනවා. ඊට අදාළ ආයෝජන සඳහා රෙගුලාසිවලට අත්සන් කළ බවයි විදුලිබල හා බලශක්ති…
SSP සිසිලගේ වැඩ තහනම්
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොණරාගල කොට්ඨාස භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක්ව…
විදුලිබල මණ්ඩලය අර්බුදයක් ගැන කියයි
ගාස්තු ඉහළ නොදැමුවහොත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය මුදල මණ්ඩලය විසින් සපයා…
හිටපු මහ ඇමැති රෙඩිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි
මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට කුරේ මහතා 74 වන වියේ පසු වූවා. වාද්දුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් හා නිව් ජර්ස් නගරවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. නිව්යෝර්ක් හා නිව්ජර්සි නගරවල මහා මාර්ග හා උමං මාර්ග ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. ඇමෙරිකාවේ නැගෙනෙහිර වෙරළ තීරයට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. අධික වැසි තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අයහපත් කාලගුණය හේතුවෙන්…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
යුක්රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…