මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනය ලෙස සැලකෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයට අදට යෙදී තිබෙනවා. බුදු රජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස තම ඡන්ම භූමිය වූ කිඹුල්වත්පුරයට වැඩමවීම ආරම්භ කර ඇත්තේද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ…

විශේෂ රථවාහන සැලැස්මක් හෙට සිට
මහනුවර නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක් හෙට සිට ක්‍රිියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර…
විදුහල්පති සේවයේ නව පත්කිරීම් වලට තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන් වන ශ්‍රේණිය සදහා නව පත්කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ගුරු සේවයට…
හිටපු ජනපති යාපනයේ සංචාරයක
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. එහිදි ඔහු සර්ව ආගමික නායකයින් හමු වී සාකච්ඡා පවත්වා තිබෙන බව සදහන්. උතුරේ ආගමික සංහිදියාව…
සිවිලිමක සගවා තිබු ශල්‍ය උපකරණ තොගයක් හමුවේ
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබියදී රුපියල් මිලියන 9 ක් පමණ වටිනා ශල්‍ය උපකරණ තොගයක් හමු වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී…
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරම් හෙළි වෙයි
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරැස්ස නගරයේදී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු ලබා දී භාණ්ඩ මිලදි ගැනිමේදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි…
සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව…
අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක්
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් අනුමත කර තිබෙනවා. අරමුදල්වලින් ඩොලර් මිලියන 500 ක් පමණ…
විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණ දී තිබෙනවා . අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පසුව ඇයව හලාවත මහ…
විකල්ප වැඩපිළිවෙලක් සදහා මහා සංඝරත්නයේ සහයෝගය
ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් අනවසර ඉදිකිරීම් ඉවත් කර ගැනීමට හා විකල්ප වැඩපිළිවෙලක් සදහා සහයෝගය ලබා දීමට මහා සංඝරත්නය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා හමුවේ එකඟත්වය පළ…
අස්වැසුම කඩාකප්පල් කිරීමට විපක්ෂයෙන් වෑයමක්
අස්වැසුම පිළිබදව ජනතාවට වැරදි අවබෝධයක් ලබා දී රජය සිදු කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා…
මුහුදු වෙරළට තෙල් සහිත ඝන ද්‍රව්‍යයක් ගොඩගැසීම පිළිබදව පරීක්ෂණයක්
උස්වැටකෙයියාව සරක්කුව මුහුදු වෙරළට තෙල් සහිත ඝන ද්‍රව්‍යයක් ගොඩගැසීම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සමුද්‍ර පරීක්ෂණ ආධිකාරියේ සමුද්‍ර පරීක්ෂණ නිලධාරි ඉන්දික විජේරත්න මහතා පවසනවා.…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2 ක් සඳහා වලංගු බව මෝටර්…
වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැත
රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නැගීමක් සිදුවෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ ආසන්නයෙන් අදාළ දුම් නැගීම සිදුවී ඇති බවයි. එසේම ගිනි නිවන භටයන් සහ ගිලන් රථද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවද එම පුවත් සේවය වාර්තා කරනවා. ඉස්ලාමීය ජනරජයට…
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































