IMF මීළඟ වාරිකය ගැන තීරණය දෙසැම්බර් 17 වෙනිදා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය ඔක්තෝබර් 9 වැනිදා එළැඹ තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක…
නාරම්මලදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
නාරම්මල, බිහල් පොල ප්‍රදේශයේදී කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාන් විසින් වැටලීමක නිරතව සිටින අවස්ථාවේ පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම…
උසස් පෙළ විෂයන් 8 ක පිළිතුරු පත්‍ර ඇගයීම් අද
උසස් පෙළ විෂයන් 8 ක පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ වනවා. මධ්‍යස්ථාන 10 ක එම ඇගයීම් කටයුතු සිදු කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්…
දිස්ත්‍රික් 5ක නායයාමේ පූර්ව අනතුරු ඇගවීම්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය…
වසර 5ක ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කරයි
වසර 5ක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදුගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා . මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස්…
ජනපති යළි දිවයිනට
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳාහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවයිනට පැමිණියා. පසුගිය මැයි මස 4…
තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට
තිරිඟු පිටි මිල සහ සීනි මිල ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දමා…
පැය 10ක ජල කප්පාදුවක් අද
ප්‍රදේශ කිහිපයකට අද(08) පෙ.ව.10.00 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. ලංකා…
නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලෙන් අක්ෂි සැත්කම් කල 10කගේ ඇස් පෙනීම මුළුමනින්ම දුර්වල වෙලා
ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ…
විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 11ට පාර්ලිමෙන්තු සංකීර්ණයේ දී මෙමෙ හමුව පැවැත්වෙනු ඇති. එහි ප්‍රකාශකයකු සඳහන් කළේ,…
පාද යාත්‍රාව තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් කෝවිලෙන් ඇරඹෙයි
යාපනය කතරගම පාද යාත්‍රාව යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ඊයේ(06) සවස ආරම්භ වුනා. කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පා ගමනින් උතුරේ සිට කතරගම දක්වා…
පෙර පාසල් දරුවන්ට අලුත් බිස්කට් වර්ගයක්
කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.…
පැය 10 ක ජල කප්පාදුවක්
හෙට පෙ.ව.10.00 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ලංකා…
වලානේ අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු 10ක් රෝහලට
පානදුර වලාන ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතයි. 2026 වසරේ ජනවාරි මස 8,10 සහ…
බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ…
අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට
අයර්ලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද…
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත් කරයි
බංගලාදේශ සංචාරය සදහා වන ශ්‍රී ලංකා 17 න පහල සංචිත ප්‍රකාශයට පත්…
ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද දින පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා . මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුර…
රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































