දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුරු,…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ පස්වරුවේ සිට අදාළ ගිණුමේ ග්‍රහණය හැකර්වරුන් අතට පත්ව ඇති…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැකියා හයදහසක් අවදානමේ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.…
අස්වැසුමට අභියාචනා ලක්ෂ 05ක්
අස්වැසුම සමාජ සුබසාධන දීමනා සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති ඩී.විජේරත්න මහතා පැවසුවේ ඊට…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී මෙම තීරණය…
විදුලි ගාස්තු අද සිට පහළට
අද සිට විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ…
ඉන්ධන මිල සංශෝධනයක්
ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ…
මුතු රාජා මව්රටට රැගෙනයාමට විශේෂ ගුවන් යානයක් කටුනායකට
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දුන් මුතු රාජා හස්තියා හෙට යළි තායිලන්තයට රැගෙන යාමට නියමිතව තිබෙනවා. මෙම හත්තියා රැගෙන යාම සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්…
සජිත් බුදුන් මඟ යයි
බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අනුව යමින් නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට පමණක් තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
කාදිනල් හිමි ජනපතිට ලියයි
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන්. අදාළ කරුණ සම්බන්ධයෙන්…
සැප්තැම්බර් මස වනවිට ශ්‍රී ලංකාව බංකොළොත් භාවයෙන් මිදෙනු ඇති
සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොළොත් භාවයෙන් මිදෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ වාර්ෂික මහසභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ…
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබද පාර්ලිමේන්තු විවාදය හෙට
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබද පාර්ලිමේන්තු විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන…
64 වන කණ්ඩායමත් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටව යයි
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්…
තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතෙක් ඇතුළු තිදෙනෙක් මාට්ටු
තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































