විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීම්
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාවත් සමග මෙම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.…
සිසුන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් වැඩ වර්ජන නොකරන්න
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේදී බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබුවා. ඒ, පක්ෂ නායක, හිටපු ජනාධිපමහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් . එහිදි අදහස්…
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය අද..
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියසදී සිදු වුණා. ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ආගමික වතාවත් ද සිදු…
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවට
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.මෙහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරට දින 4ක නිල සංචාරයක නිරත…
ගෑස් මිල සංශෝධනයක්
ගෘහස්ථ එල්පී ගෑස් මිල සංශෝධනයක් මෙම සතියේ සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා . මසකට වරක් සිදුකරන ගෑස් මිල සූත්‍රයට අනුව මෙම එම මිල සංශෝධනය…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සියයට 105 ක ආදායමක්..
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුව තුළදී ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105 ක ආදායමක් උපයාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
මැයි දින රැලිය සහ පෙළපාලි සදහා විශේෂ ආරක්ෂක්..
මැයි දින රැලිය සහ පෙළපාලි සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල්…
තෙල් මිල නැවතත් පහළ දමයි.. මෙන්න මිල ගණන්..
ලංකා අයි ඕ සී සමාගම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ…
විදුලි ඉල්ලුම පහළ බසී.. මෙන්න හේතුව..
පසුගිය වසරේ සමස්ත විදුලි අලෙවිය සියයට 4.6 කින් පහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා. එය ගිගාවොට් පැය 14,520 ක්. විදුලි කප්පාදුව සහ අධික පිරිවැය…
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනක් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 1.30 සිට රාත්‍රී 11.00 තෙක් එම නිවේදනය වලංගු වනවා . ඒ අනුව…
කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
හෙට කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා. එමෙන්ම හෙට දින පැවැත්වීමට…
මෙරට උද්ධමනය තවත් පහළට..
මිල දී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ආනයන වියදම අඩුවීම මත අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් අඩු වී තිබෙනවා. මෙය…
ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව විනය පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වර්තවනවා. ඒ ඊයේ දිනයේදී ෂඵත් යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































