විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට ගුරුවරුන් බඳවා ගැනීම අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කෙරේ
2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ අයදුම්පත් යොමු කිරීම් කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීරඝ කර තිබෙනවා.…
කොළඹ කොටස් වෙළඳපොළ අද වරුවකට සීමාවෙයි
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු වරුවක් සදහා සීමා කර තිබෙනවා. කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඒ අනුව අද දහවල් 12ට කොටස්…
වසර 04ට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වෙයි
ජනාධිපති අරමුදල මගින් ජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වු අවස්ථාවේදීයි මෙම…
ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවයි…
විශ්වවිද්‍යාල ඇදුරන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
ජනාධිපතිවරයා සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා ඇති සාකච්ඡාව ලබන සතියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. කෙසේ…
තවත් පත් කිරීම් රැසක් .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. එහි සභාපති ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න මහත්මිය…
ලාෆ් ගෑස් මිලත් පහලට ?
ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේනවා. ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එහි වැඩිදුරටත්…
සූර්ය බලශක්තිය සදහා නව මිල සූත්‍රයක්
සූර්ය බලශක්තිය සදහා නව මිල සූත්‍රයක් හදුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වනවා. පසුගිය වසරේ එම ක්ෂේත්‍රයට හදුන්වා දුන් ගාස්තු සංශෝධනය අහෝසි…
නියමිත ගාස්තු ඉක්ම වූ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 12කට වෑඩ වරදී
පසුගිය මාස හතර තුළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දොළහක් සදහා රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා…
ගොවීන් කැමැති පරිදි යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීමට අවස්ථාව
යල කන්නයේ වී වගාව සදහා ගොවීන්ට තමන් කැමති පරිදි යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්…
මෙරට බලශක්ති සුරක්ෂිතතාවය සමාගම් පාලනයට නතු වීමේ අවධානමක්
ලංකා විදුලිබල මණ්ඩලයේ සම්පත් සමාගම් 14 කට පැවරීමේ යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා…
මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ
පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…
ක්ෂය රෝගය ගැන බය හිතෙන කතාවක්
2022 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයින් 301දෙනෙකු අතරින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා . වෛද්‍යවරු පවසන්නේ ජනතාවගේ නොදැනුවත්කම හා රෝගීන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
බංග්ලාදේශයේ ඩකා අගනුවරට ආසන්නව අද සිදුවූ රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ අයර්ලන්ත බංගලාදේශ් ටෙස්ට් ක්‍රිකට් තරගය ද මේ හේතුවෙන් මද වේලාවකට නතර කිරීමටයි කටයුතු කරනු ලැබුවේ . අදාළ භූ කම්පනය හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































