විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලි මරුට
මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. එම සිසුන් දෙදෙනා ඊයේ කොකුවිල් සවුකඩේ මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති අතර එහිදී…
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ලබන සතියේ සිට
2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සදහා වන…
ලාංකිකයන් 10 දෙනෙක් සරණාගතයින් ලෙස ඉන්දියාවට යයි
ශ්‍රී ලාංකික සරණාගතයින් 10 දෙනෙකු සරණාගතයින් ලෙස ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙනවා. කාන්තාවන් සිව්දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු මෙම පිරිස අතර වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.…
රාජ්‍ය සේවකයන්ට චක්‍රලේඛයක්
මැතිවරණයට නාම යෝජනා භාර දුන් රාජ්‍ය සේවකයන්ට ලබන අඟහරුවාදා දිනයේ සිට සේවයට පැමිණීමට හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර…
වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක්
වෙසක් උත්සව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක් අද ධාවනය කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අනුරාධපුර සහ බදුල්ලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත දක්වා මෙම දුම්රිය සේවා…
දිස්ත්‍රික් 05කට නායයාමේ අනතුරු ඇඟවීම්
ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවති කැලඹිලි ස්වභාවය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින…
බැසිල් විදෙස්ගත වෙයි
හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද(07) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළොන් පිටත්ව…
පොහොට්ටු ටෙලිෆෝන් සෙට් එකක් අලියා පිට නගියි
සමගි ජන බලවේගයේ මෙවර වවුනියා දකුණ ප්‍රාදේශීය සභා අපේක්ෂක හා වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කසුන් සුමතිපාල මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වවුනියාව…
2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය අවසන්
2022-2023 වර්ෂය සඳහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු…
පාස්කු ප්‍රහාරයේ තවත් මොළකරුවෙක් හෙලිවෙයි
වසර හතරකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකු වූ ලුක්බාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිඩ් ත්‍රස්තයා බවට ඔස්ට්‍රේලියානු…
පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉවත්වන ලෙස දන්වයි
උතුර, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වනවා. ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත්වූ විට ආණ්ඩුකාරවරුන්…
සැකකරුවෙක් අධිකරණ සංකීර්ණයේදී ගෙල කපා ගනී
අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමෙන් ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ත්‍රීකුණාමලයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත්…
අසිරිමත් වෙසක් පුන් පොහොය අදයි
ලෝකවාසී මුළුමහත් බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(05) යෙදී තිබෙනවා. බෝසත් චරිතයේ සිදු වූ වැදගත් සිදුවීම් තුන වන සිද්ධාර්ථ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































