2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

විදුලි බිල සියයට 70 කින් ඉහල යන බවට චෝදනාවක්
මහජන උපයෝගී කොමිසම මගහැර, කැබිනට් අනුමැතිය මත විදුලි බිල ඉහල දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව වර්තා වනවා . විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහලට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව සියයට දෙකකට වැඩි ප්‍රතිශතයකින් බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව…
ජනතා නැගිසිටීමක් නුදුරේදීම
ජනතා නැගිසිටීමක් නුදුරේදීම සිදුවන බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ජනතාව ආණ්ඩුවට ලබා දී ඇත්තේ කෙටි…
”ඕෂන් ඔඩිසි”නෞකාව අද දිවයිනට
අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් ”ඕෂන් ඔඩිසි” නෞකාව අද කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි . අමෙරිකානු සමාගමකට අයත් එම නෞකාවේ දිග මීටර් 105 ක් වනවා…
කෙටි කෑමවල මිල ගණන් සංශෝධනය කෙරේ
කෙටි කෑමවල මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. සියලුම කෙටි කෑමවල මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු වනු ඇති බව සමස්ත ලංකා…
ත්‍රිපෝෂ නිෂ්පාදනයට – ගුණාත්මක බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව තිබෙනවා. ඒ අනුව ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි…
මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට
බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ තරුණයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1500 කට ආසන්න ප්‍රමාණයක් සොයා…
එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානි තක්සේරු වාර්තාව තවත් මසකින් නීතිපති ට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා වන පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව…
අනතුරට පත් යාත්‍රාවේ සිටි 149 දෙනා යාපනය වරායට
යාපනයට ඔබ්බෙන් ජාතන්තර මුහුද සීමාවේදී අනතුරට ලක්ව සිටි මියන්මාර් ජාතිකයන් 149 දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඒ නාවික විශේෂ මෙහෙයුමකින්. මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට මෙරට…
ස.ජ.බ. යෙන් ජ.වි.පෙ.ට අභියෝගයක්
හැකිනම් බිංගිරිය ආසනයේ විශාල ජනතා සහභාගිත්වයක් සහිතව බල මණ්ඩල රැස්වීමක් පවත්වා පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග…
ව්‍යාජ වාහන අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලයි
ව්‍යාජ වාහන අංක තහඩු සකස් කරන ස්ථානයක් බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේදී වැටලීමකට ලක් කරමින් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව…
වී මිල ඉහළට – සහල් මිල ගැන මෝල් හිමියන් බියෙන්
උත්සව සමයේදී සහල් මිලෙහි ඉහළ යාමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ විදේශ රටවලින් සහල් ආනයනය…
විශේෂ දළඳා ප්‍රදර්ශනයක් පවත්වන්නැයි ඉල්ලීමක්
එළඹෙන මාර්තු මාසයේ දළඳා ප්‍රදර්ශනයක් පවත්වන්නැයි රජය මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතවරයා මේ පිලිබඳ ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම අග්‍රාමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සංචාරයක
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…