අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

අරලියගහ මන්දිරය අසල ගණිකා නිවාසයක් වටලයි
කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75 ක පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් සිදු කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී තිබෙනවා. එහිදී එම…
සූදු ක්‍රීඩාව නියාමනයට අධිකාරියක්
සූදු ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අය කර ගැනීම, සූදු ක්‍රියාකාරකම්…
මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 ක් නිෂ්ප්රභා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
නියමිත පරිදි ඉකුත් මාර්තු මස 9 වන දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ජාතික…
මහාවංශය ලෝක උරුමයක් වෙයි
යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64 ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්ත…
තමන්ගෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට චක්‍රලේඛයක්
තමන්ගෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා විසින් අදාළ ගුරුවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා . මෙම…
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අනුමැතියට කැබිනට් අනුමැතිය හිමි වේ
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක්…
අස්වැසුම නිසා ඇතැම් ස්ථානවල නොසන්සුන්තා
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මූලික ලැයිස්තුවට නම ඇතුළත් නොවූ පිරිසගේ අභියාචනා භාරගැනීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණා . එහිදී ඇතැම් ස්ථානවල ඇතිවූයේ දැඩි…
මීලඟ ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමෙහි සාකච්ඡාව අගෝස්තුවේදී පැවැත්වේ
ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය ඊයේ කොළඹ දී ආරම්භ වුණා. ආසියා රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රධාන සහ…
සජබ කණ්ඩායම ඊයේ රැස් වේ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ දිනයේදී රැස් වුණා . ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් . මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කල් දමයි
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා දක්වා කල් දමා තිබෙනවා . පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන්…
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වනවා
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ…
ගාලු මුවදොර යාචකයින්ට අලුත් නවාතැනක්
ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙක් මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී කාණ්ඩ යටතේ මෙම තරග තුන පැවැත්වෙනවා. මින් තරග දෙකක්…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන්…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ…
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































