ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමක්
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමයට යාමේදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. අදාළ සැකකරු තියුණු ආයුධයකින් පොලිසියට පහරදීමේදී වෙඩි…
ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි
ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුව විසිනුයි මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත්තේ. පලාලි ගුවන් හමුදා කදවුරේදී…
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ කැඳවීමක්
ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ලබන 28 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම කැදවා…
රටවල් 41කින් ශ්‍රී ලංකාවට විදෙස් රැකියා ලක්ෂ 12ක් හිමිවෙයි
මෙම වසර තුළ ශ්‍රමිකයින් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට…
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තිය ඉහළට
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තිය ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දරුවන් අතර ඩෙංගු…
ජනපති රනිල් හා ප්‍රංශ ජනපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. නව ගෝලිය මුල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවේ දෙවන දින…
ඩුබායිහි රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය මගිනුයි සැකකාරිය අත්අඩංගුවට…
මිනුවන්ගොඩ කැළඹු වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගෙන් ජනපතිට සහතිකයක්
ශ්‍රී ලංකවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසනවා.…
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සහ සබරගමුව පළාත්වලත් , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි…
කොළඹට අද පැය 16ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩාලය පවසනවා. ඒ අනුව අද පෙරවරු 08 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය…
සහනයක් ලැබුනොත් මිල අඩු කළ හැකි යැයි ව්‍යාපාරිකයින් කියයි
කුකුළු මස් සහ බිත්තර සඳහා අය කරනු ලබන බදු මුදල සඳහා සහනයක් ලබා දෙන ලෙස සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලා සිටිනවා. එලෙස සහනයක් ලැබුනහොත්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබුණා. අද පෙරවරු 08.30ට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































