ඩිජිටල්කරණයට සෞදි සංවර්ධන අරමුදලෙන් එකඟතාවක්
ප්‍රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ආධාර සැපයීමට සෞදි සංවර්ධන අරමුදල එකඟ වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ඒ. අල්-මර්ෂද් මහතා අතර ඊයේ පැවැති හමුවකදී…

පේරාදෙණි සරසවියේ විමර්ශනයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු විසින් කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් එහි පරිපාලනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉංජිනේරු සහ කලා…
කාලගුණ නිවේදන
වැසිත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 1000ක වේගයකින් කලා ඔයට ජලය මුදාහැරෙන බවයි වාරිමාර්ග…
ලොව වැඩිම නිවාඩු ඇති රටවල් අතර 5 වෙනි තැන ශ්‍රී ලංකාවට
වසරකට වැඩිම නිවාඩු දින ගණනක් සහිත රාජ්‍යයන් ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රාජ්‍යය වන්නේ ඉරාකයයි. ඉරාකය නිවාඩු 26කට…
වැසිකිළියක තිබී හමුවූ ජීව උණ්ඩය
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක තිබී ජීව උණ්ඩයක් හමුවී තිබෙනවා. ඊයේ හමු වූ මෙය මිලිමීටර 9ය වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන…
බීමතින් පොලිස් නිලධාරීන්ට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රීයේ දී වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී කෑකෝ ගසමින් ත්‍රීරෝද රථයකින් ගමන්…
කලා වැවේ හදිසි වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
පවතින අයහපත් කාළගුණය හමුවේ වැසි තත්වයේ වැඩි වීම හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් හදිසියේ විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 1000ක…
නොරොච්චෝල පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්
නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මරණකරු සහ සැකකරු බීමත් ව සිට ඇති අතර, පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ඇති…
යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාව ගිවිසුමක
යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීම පිළිබඳ අධ්‍යයනයකට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සිපෝ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙහිදී යුරෝපා රටවල ඇඟලුම් වෙළඳපොළ…
අපේක්ෂකයින් තේරීමේ නිර්ණායක ප්‍රසිද්ධ කරන්නැයි ඉල්ලීමක්
එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීමේදී පක්ෂ නියෝජිතයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි…
දෙමළ සන්ධානය නව ගමනකට සැරසෙයි
ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා ඇති බවද වාර්තා…
පීඩන අවපාතය අද බටහිර දෙසට – අයහපත් කාලගුණයෙන් උඩරට දුමරිය මගෙත් දුම්රිය ගමන් නවතියි
ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය අද ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය නැගෙනහිර…
ආරක්ෂාකාරී දැලක් අත්හදා බලයි
මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී දැලක් අත්හදා බැලීමට කටයුතු කර තිබෙනවා. නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් ජාතික…
රංගන ශිල්පී ජගත් මනුවර්ණගෙන් චෝදනාවක්
අයිස් මත්ද්‍රව්‍ය මෙරට ව්‍යාප්ත කිරීම සිදුවන්නේ දේශපාලන බල ව්‍යාපෘතියක කොටසක් ලෙස බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ එවැනි දුෂිත දේශපාලනය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගය රාත්‍රී…
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22…
FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජය ගැනීමට එංගලන්තයේ චෙල්සි…
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යථා තත්ත්වයට
එයාර් ඉන්දියා සමාගම අගෝස්තු 1 වනදා සිට තම ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම ඔක්තෝබර් 1 වන දින සිට සම්පූර්ණ සේවාවන් යථා තත්ත්වයට පත් කරන බවද ඔවුන් පැවසුවා AI171 ගුවන් යානයට ජුනි 12 දින සිදු වූ අනතුරෙන් පසුව ආරම්භ කළ “ආරක්ෂිත විරාමය” අවසන්…
ලොව වයස්ගතම මැරතන් ධාවකයා මිය යයි
ලාංකිකයන්ට ජපානයේ තවත් රැකියා අවස්ථා කිහිපයක් හිමිවෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…