සියලුම පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට රටක් නිර්්මාණය කරන බව ජනපති කියයි
සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ,…
කිරි ගොවීන්ගේ ජීවනෝපාය ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරනවා
මුලතිව් දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා .…
ඩෙංගු අධි අවධානම් කලාප 59ක් දක්වා ඉහළට
ඩෙංගු අධි අවධානම් කලාප ලෙස රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් නම් කර තිබෙනවා . කෙසේ වෙතත් මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම්…
ඇඟිලි සලකුණ අනිවාර්යයි
අද සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ…
ඩෙටනේටර් සහ සේවා නූල් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
මන්නාරම, පල්ලිමුණ ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩෙටනේටර් සහ සේවා නූල් ලග තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්…
දෙමළ ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනපති අතර තවත් සාකච්ඡාවක්
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා . දෙමළ ජාතික සන්ධානයේ…
අන්තර් පළාත් බස් රථවලට GPS
අන්තර් පළාත් බස් රථ සඳහා ජී.පී.එස් උපකරණ සවි කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ ගමනාගමන මණ්ඩලයේ ලියාපදිංචි…
ඩෙංගු මර්දන වැඩසටහනට කණ්ඩායම් 60ක්
කොළඹ නගරය අශ්‍රීතව සිදුකෙරන ඩෙංගු මර්දන වැඩසටහන සදහා කණ්ඩායම් 60ක් යොදවා තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවලට විශේෂ අවදානයක් යොමු කරමින්…
විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 450ක හිගයක්
මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 450ක පමණ හිගයක් පවතින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ ආචාර්යවරුන්…
උද්ඝෝෂණ සහ විරෝධතාවල නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්
සිවිල් වැසියන් සිදුකරන උද්ඝෝෂන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසිනුයි අදාළ…
පෙම් හබයක් මරණ දෙකකින් කෙළවර වෙයි
වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් කොටන තුවක්කුවකින් වෙඩි තබා 26 හැවිරිදි එක්දරු මවක් අද(13) අලුයම ඝාතනය කොට ඇති බව වවුනියාව, පරයානන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය කියා…
මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
පසුගිය අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 454ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව මහ බැංකුව පවසනවා. මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ඩොලර් මිලියන…
වෙලේවැව සමෘද්ධි බැංකු ශාකාවේ රුපියල් ලක්ෂ 450ක අධික මුදල් වංචාවක්
වෙලේවැව සමෘද්ධි බැංකු ශාකාවේ රුපියල් ලක්ෂ 450ක අධික මුදල් වංචා කළ බව කියන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන…
වන අලි ප්‍රහාරයකින් තරුණියක් මරණයට පත්වීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට
කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැදසිටියදී වන අලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනාරක්ෂිත ලෙස කඳවුරු බැදීමට ඉඩ ලබා දීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. එහිදී කාසියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා. ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා. මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.…
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































