ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් හතකට ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් තීරු බදු පනවයි
ශ්‍රී ලංකාව විසින් සිදු කරන අපනයන සඳහා සියයට 30 ක අනෝන්‍ය තීරු බදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවන් ඊයේ රාත්‍රියේදී ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබුණා. අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට…

පළාත් පාලන ආයතන සිමා නිර්ණය ගැන සාකච්චාවක්
දේශපාල පක්ෂ නියෝජිතයින් ඊයේ දිනයේදී සිමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසුණා . එහිදී ඔවුන් සාකච්චා කර ඇත්තේ පළාත් පාලන ආයතන සිමා නිර්ණය…
එළඹෙන කන්නය සදහා සියලුම ගොවීන්ට දීමනාවක්
සියලු ම ගොවීන්ට එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා දීමනාවක් ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ…
මෙරට බැංකුවක් ඉන්දියාවේ ආරම්භ කළ වොස්ට්‍රෝ ගිණුම
මෙරට බැංකුවක් විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා . ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර…
කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු සම්මන්ත්‍රණය
කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ දිනයේ අයි.එම.එෆ් පිනවන – නිදහස් අධ්‍යාපනය වනසන පෞද්ගලික විශ්වවිද්‍යාල මිථ්‍යාව සහ යථාර්ථය යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වුණා . මේ සදහා මොරටුව…
තවත් භාණ්ඩ වර්ග 5 ක මිල සතොස පහත දමයි
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5 ක මිල අද දිනයේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා. මෙලෙස මිල අඩු කිරීමට තීරණය කර ඇත්තේ ලොකු…
රියදුරන්ට විශේෂ දැනුම් දීමක්
නෙළුම් කුලුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් කිහිපයකට අදාළව රථවාහන ගාල් කිරීමේ ස්ථාන දැනුම්දෙමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ…
එප්පාවලදී දරුවෙක් පැහැරගෙන යයි
නාඳුනන පිරිසක් විසින් එප්පාවල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පැහැර ගෙන ගොස් ඇතැයි වාර්තාවනවා. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ…
අයිස් සොයද්දී බෑග් තුලින් හමුවන්නේ හිස් කෑම පෙට්ටි – සජිත්
මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ ”හිස්” කෑම පෙට්ටි පමණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි…
ශ්‍රී ලංකාව ආහාර උද්ධමන දර්ශකයේ හත් වෙනි ස්ථානයට
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර…
නොරොච්චෝලේ නවතියි ?
දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා . එහි සභාපති නිහාල් වීරරත්න මහතා අද…
කංජිපානි ඉම්රාන්ට ඇප
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට අද කොළඹ අලුත්කඩේ’ අංක 4…
සුරාබදු වැටලීම් වලින් රජයට රු. මිලියන 118ක්
මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 30වනදා දක්වා වූ කාලය තුල දිවයින පුරා වැටලීම් 31,342ක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම…
ඩයනාගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර ගැන පැමිණිල්ලක්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සමාජ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, එරට නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටද මේ වන විට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට මිය…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…