BREAKING NEWS : අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අපවත් වෙයි
වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුව ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත් වී තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(20) රාත්‍රීයේ උන් වහන්සේ අපවත්වී ඇති බවයි වාර්තා…

සේපාල් අමරසිංහ රිමාන්ඩ්
ooth Relicඅත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු ලබන 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.…
ලාෆ්ස් සමාගමත් ගෑස් මිල අඩු කරයි
ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම ද තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කය තුළ කිලෝ ග‍්‍රෑම් 12. 5ක ගෑස් සිලින්ඩරයක නව මිල…
සේපාල්ට උපරිම දඬුවම් දෙන්න – මහසඟරුවන ඉල්ලයි
දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නැමැත්තා ට එරෙහිව ලබා දිය හැකි උපරිම දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස මහාබෝධි අග්‍රශ්‍රාවක…
කොමිසමේ එක මතයක් නැහැනේ !
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සිව්දෙනාට දැනුම් දී තිබෙනවා. මැතිවරණ…
සුබ ඇපයකට !
පළාත් පාලන ආයතන 20 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා…
තේ පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට
තේ සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති අචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ,…
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. බුද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනෙක සිදුව තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වන්නේ ද දුරුතු පුර…
ඩයනාගේ නඩුවට දුන් නියෝගය
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
මහින්ද සහ සම්බන්ධන් අතර හමුවක්
දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බනධන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති…
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පුර්ණ කිරීමට අවස්ථාව
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්පූර්ණ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
ඩුබායි සංචාරයෙන් පසු ගෝඨාභය අද යළි දිවයිනට
නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද යළි දිවයිනට පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ…
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා . අද දින පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත…
කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා සිට ඉරිදා දක්වා පැය 18 ක කාලයක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඒ, කොළඹ 1, 2, 3, 4, 7, 9, 10…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
මේ දිනවල පාකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් වාර්තා වන ආපදා හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය පැය 24 තුළ ද පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි ඇද හැලී ඇති බවයි. ඒ අනුව ගංවතුර ආශ්‍රිත අනතුරුවලට ලක්වීම හමුවේ ගතවූ පැය 24 දී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මිය…
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…