දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුරු,…

මන්ත්‍රීවරු අටදෙනෙක් අනිද්දා මධ්‍යම කාරක සභාව හමුවට
පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට අනිද්දා කැදවීමට නියමිතයි . මෙම මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවනු…
මෛත්‍රීට සහ හිටපු ආරක්ෂක ප්‍රධානීන්ට වන්දි මුදල් ගෙවීමට තිබු කාලය අදින් අවසන්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය අදින් අවසන්වීමට නියමිතයි . පාස්කු ඉරුදින…
නව තේරීම් කාරක සභාවට විරුද්ධ නම් විපක්ෂය කළ යුතු දේ මෙන්න
රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂය විරුද්ධ වන්නේ නම් අවම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 113 දෙනෙකුගේ විරුද්ධත්වය…
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා . එහි මාධ්‍ය…
ජාතික රෝහල තුළ ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි
ජාතික රෝහල තුළ අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ සෞඛ්‍ය උපකරණ හිඟ වීම ඇතුඵ…
ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර සාකච්චා .
ඉන්දීය විදේශ ලේකම් විනෙයි මෝහන් ක්වාත්‍රා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා. අද දහවල් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.…
මෛත්‍රී පාස්කු වන්දියෙන් කොටසක් ගෙවයි
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව රුපියල් මිලියන 15 ක මුදලක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා තිබෙනවා. ඒ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික…
මත්පැන් සාදය අතරතුර සවල් ප්‍රහාරයක් – අයෙක් මරුට
වවුනියාව, කල්මඩු ඊශ්වරපුරම් ප්‍රදේශයේ දී සවලකින් පහරදී සිය මිතුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසනවා. මිතුරන් දෙදෙනකු විසින් පසුගිය…
අලම්පිල් ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්
මුලතිව්,අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(10) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ඉඩම් හිමි අයිතිකරුවෙකු සිය ගෙවත්තේ පැවති පැරණි…
නීතිවිරෝධිව කුවේට් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 46 ක් යළි දිවයිනට
කුවේට් හි ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. මෙම පිරිස අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ…
සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට තීරණයක්
රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබේනවා. අදාළ කාරක සභාව සදහා වන…
මාස හයකදී ජීවිත 1192ක් මගමරුවාට බිළි
මෙම වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජුනි මස පළමුවනදා දක්වා කාලය තුළ මාර්ග රිය අනතුරු 1126 ක ප්‍රමාණයක් සිදු වී ඇති බවත්, ඒ තුළින් 1192…
ඛනිජ තෙල් බලපත්‍ර සඳහා නව කොන්දේසි ගැසට් කෙරේ
ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































