අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) දෙවන දිනටත්…

කතුන් දෙදෙනෙක් ඇතුළු හයක් වාලම්පුරියක් සමග අල්ලයි
ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ට අලෙවි කිරීමට සූදානම්ව සිටි වාලම්පුරියක් සමග පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී වාලම්පුරිය මෙන්ම ඔවුන්…
බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍ය 29 සිට ඇරඹේ
බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 29 වන දා සිට අගෝස්තු මස 20 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මේ අනුව අගෝස්තු…
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ආනයනික කිරිපිටි රේගු ආනයනික බද්දට වෙන්න යන දේ
ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ධ සංශෝධන කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක් සදහා රුපියල් 100 ක බද්දක් අය…
2024 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
එළඹෙන වර්ෂය සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද(13) දින නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු පළමු ශ්‍රේණියට…
පාසල් කළමණාකරණ සේවයක් ස්ථාපිත කරනවා
ගුරු හිගයට විසදුම් ලබා දීමෙන් පසුව පාසල් කළමණාකරණ සේවයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඊයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශය…
ඡන්ද නැති නිසා ආණ්ඩුව මැතිවරණ කල් දමනවා
ජනාතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය රැකදෙන්නැයි සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඡන්ද නොමැතිකම හේතුවෙන් ආණ්ඩුව මැතිවරණ…
අස්වැසුම වැඩසටහනට රජය රුපියල් බිලියන 206ක් වැය කරයි
අස්වැසුම වැඩසටහන සදහා රජය රුපියල් බිලියන 206ක් වැය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්…
හෙරොයින් කිලෝ 1කට ජිවිතය දන් දුන් වව්නියාවේ ඛේදවාචකය
හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 135ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට වව්නියාව මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලිවන් මහතා…
එන්නතක් ලබා දීමෙන් පසුව තරුණියක් මියයාම ගැන විමර්ශනයක්
නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසුව තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ තරුණිය උදරාබාධයක් හේතුවෙන් ප්‍රේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණා. එහිදී…
නීති විරෝධිව රැගෙන ආ උඳු රේගු භාරයට
නීති විරෝධිව මෙරටට රැගෙන ආ උඳු කිලෝ 39,000ක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා. රේගුව පැවසුවේ පරිප්පු ලෙස හගවමින් මෙම උඳු තොගට මෙරටට රැගෙනවිත් ඇති…
අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…
නීතිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවට දැනුම් දීමක්
පළාත් පාලන ආයතන යළි කැඳවීමේ මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත විය යුතු යැයි නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































