පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…
ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරත්වය සඳහන් කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් නිකුත් කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ…
කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක් – Video
ශිෂ්‍ය මර්දනයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අදාළ විරෝධතාවයට සරසවි සිසුන් විශාල පිරිසක් එක්ව සිටින…
අධිකරණයෙන් නියෝගයක්
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම්…
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සංවිධානය ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සංවිධානය නව දේශීය බදු පනතේ අහිතකර බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානයට අනුයුක්ත වෘත්තීය සමිති 27ක…
රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල රෝහලට ආසන්නයේ සිදුවූ අනතුරකින් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් තිබෙනවා. යතුරුපැදියක් මාර්ගයේ පෙරලි ගොස් ලංගම බස් රථයක ගැටීමෙන් මම අනතුර…
අධිවේගී මාර්ග බස්රථ සඳහා පෙරගෙවුම් කාඩිපත් නිකුත් කෙරේ
ගාල්ල – මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස්රථවල ගමන් කිරීම සඳහා හෙට සිට පෙරගෙවුම් කාඩිපත් නිකුත් කරන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා. එහි…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රකාශයක්
2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3789ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2021 වසරේදී මෙරටට ලැබී තිබු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය…
අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නැහැ – මහවැලි අධිකාරිය
විදුලි නිෂ්පාදනය සඳහා අද සිට අමතර ජලය මුදා හැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය දැනුම් දෙනවා. එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසුවේ…
වසන්ත මුදලිගේ ඇප මත නිදහස්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ…
වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති අතර හමුවක්
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා. ඒ ජනාධිපති ලේකම්…
සැමරීමට තරම් අභිමානවත් නිදහසක් වර්තමානයේ නොමැති බව කතෝලික සභාව කියයි
සැමරීමට තරම් අභිමානවත් නිදහසක් වර්තමානයේ නොමැති බව කතෝලික සභාව පවසනවා. එම සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ආණ්ඩුව ජනතාවගේ නිදහස…
ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමයි
75වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමන බව පොලිසිය දැනුම් දෙනවා. ඒ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 04 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වී තිබෙනවා.…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
ඇමරිකාව ක්‍රියාවට නංවන ආනයනික තීරුබදු පිළිබඳ නිවේදනයක් චීන රාජ්‍ය මණ්‍ඩලයේ තීරුබදු කොමිසම නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයට අනුව, 2025 වසරේ අගෝස්තු 12 වන දින සිට, ඇමරිකාව මත 24% ක අතිරේක තීරුබදු අනුපාතය දින 90 ක් සඳහා අත්හිටුවනු ලබන අතර, ඇමරිකාව මත 10%ක අතිරේක තීරුබදු අනුපාතය එලෙසම පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා. චීන-ඇමරිකානු ආර්ථික…
රුසියාව සතු කර ගත් ප්‍රදේශ නැවත ලබා ගැනීමට ජනපති ට්‍රම්ප්ගෙන් යුක්රේනයට සහය
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…