අගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි
පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මාධ්‍ය…

වසන්ත මුදලිගේ ඇප මත නිදහස්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ…
වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති අතර හමුවක්
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා. ඒ ජනාධිපති ලේකම්…
සැමරීමට තරම් අභිමානවත් නිදහසක් වර්තමානයේ නොමැති බව කතෝලික සභාව කියයි
සැමරීමට තරම් අභිමානවත් නිදහසක් වර්තමානයේ නොමැති බව කතෝලික සභාව පවසනවා. එම සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ආණ්ඩුව ජනතාවගේ නිදහස…
ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමයි
75වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමන බව පොලිසිය දැනුම් දෙනවා. ඒ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග…
සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති නිවාස අඩස්සියේ
සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ. දේශප්‍රිය මහතා එහි සේවකයින් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබා ඇතැයි වාර්තා වනවා. දිරි දීමනා ඇතු`ඵ ලැබිය යුතු ගෙවීම්…
ආර් සම්බන්ධන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හදිසියේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රියේ…
විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද එළි දැක්වීමට නියමිතයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සකස් කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද දිනයේ එළි දැක්වීමට නියමිතයි. ජිනිවා නුවරදී මෙම…
ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීමට අදාළ අයැදුම්පත් කැඳවීම අදින් ඇරඹේ
ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම අද ආරම්භ කෙරුණා. ලබන 15 වැනි දා තෙක් එම අයදුම්පත් භාර ගැනෙනු ඇති. ජාතික මැතිවරණ…
නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි හෙට දිවයිනට
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක්
2022 වසරේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන ලද වෙළඳපොල වැටලීම්වල දී පවරනු ලැබූ නඩු සඳහා අධිකරණය මගින් දඩ මුදල් ලෙස රුපියල් මිලියන 111 ක්…
13 බලාත්මක කිරීම පිළිබද මහා සංඝ රත්නයේ ස්ථාවරය ඉදිරි සතියේදී
එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ ස්ථාවරය ඉදිරිපත් කරන බව…
අද කාලගුණය
උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලි මීටර. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම…
අතුරු විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමේ තීරණයක්
එළඹෙන 8 වනදා තම සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්තව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. මෙම ක්‍රියාමාර්ගයට ඔවුන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා හි සිටි මාධ්‍යවේදීන් පස් දෙනෙකු මියයයි
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොව ප්‍රකට මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප්‍රහාරයට සුළු වේලාවකට පෙර, අල් ජසීරා වාර්තාකරු අල්-ෂරීෆ්, විසින් සිය සමාජ මාධ්‍යයේ…
ඕස්ටේරිලියාවත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙි සූදානමක
පාකිස්ථානයේ රිය අනතුරු වාර්තා ගත ලෙස ඉහළට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…