සජබෙ කැබිතිගොල්ලෑව සභාවේ බලය පිහිටුවයි
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජනබලවේගය සමත්ව තිබෙනවා. සභාපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද(13) පැවැති අවස්ථාවේදී බහුතර බලය ලබාගනිමිනි. එහිදී සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්ව තිබෙනවා. පසුගියදා පැවැති පළාත්…

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ද තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ද තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කලේ.මෙම…
ධීවර හා නාවික පිරිස් වෙත කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, දකුණු මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බව…
ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කරයි
පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී දඩ මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී ඒ බව නොදන්වා යළි…
ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්
රටකට විය හැකි සියලුම විනාශයන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ ගාල්ල…
විශේෂ ආරක්ෂාවක් මැද බැසිල් රාජපක්ෂ දිවයිනට- පිළිගැනීම සදහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රැසක් කටුනායකට
හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපලින් යලි ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු මීට මාසයකට පමණ පෙර…
ගණිකා නිවාස 03 ක් වැටලීමෙන් සැකකාරියන් 08 ක් අත්අඩංගුවට
ගණිකා නිවාස 03 ක් වටලා සැකකාරියන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව පොලිසිය පැවසුවේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බවයි. ගණිකා…
දෙසැම්බරයේ IMF ණය එකඟතාව ගැන අවිනිශ්චිතභාවයක්
දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ එකඟතාවයට එළඹීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බව මූල්‍ය විශ්ලේෂකයන් පවසනවා. ඒ ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන…
දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරෙයි
දුම්රිය කාලසටහන් සම්පූර්ණයෙන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය අවසන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයන් සිදුවන බවට එල්ලවන චෝදනා හේතුවෙන් එම තීරණය ගත් බවයි දෙපාර්තමේන්තුව සඳහන්…
විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක්
සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා…
ජාතික විගණන කාර්යාලයෙන් නිවේදනයක්
රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති…
ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්යන්ත් වීරමන්ගෙන් පැමිණිල්ලක්
ජනප්‍රිය ගායන ශිල්පී දුෂ්යන්ත් වීරමන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා . ඒ මිනිස් වෙළෙඳාමේ නිරතව අත්අඩංගුවට පත් මොහොමඩ් රිස්වි මොහොමඩ් රිස්වාන් සහ…
තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බව කංචන විජේසේකර පවසයි
කාර්ය භාරයක් නොමැති පළාත් සභා සභාපතිවරුන්ට දෙන ලද ඉන්ධන දීමනාව කපා හැරීමට ගත් තීරණය අහෝසි කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය පවසන්නේ සභාපති නිල වාහන තුනක් සඳහා…
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන දෛනිකව සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යක්ෂ ජනරාල් එස් ජේ කහවත්ත මහතා සඳහන් කළේ භුමිතෙල්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගවාරය ආරම්භ කරමින් පැවති තරගයේදී විස්සයි20 තරග බිමේ වේගවත්ම ලකුණු…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
එයාර් ඉන්දියා යානයකට බෝම්බ තර්ජනයක්
තායිලන්තයේ ෆුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්වා තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ්ෂ 379 දරණ යානය මෙලෙස යළි එම ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදු කර ඇති බවයි. විදෙස් පුවත් සේවා…
නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට
2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…