දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පලාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල…

පළාත් කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර…
යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීයෙක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු…
අද සිට බණ්ඩි පොහොර මිල පහළට
අද සිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් මතුව නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වු අතර…
කොළඹට ජල කප්පාදුවක්
අද (15) කොළඹ ප්‍රදේශ රැසකට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මාලිගාකන්ද…
ප්රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මකයි
ප්රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක බව ජාතික ජන බලවේගය පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත ටෙන්ඩර්…
ජනපතිගෙන් ගිවිසුම් පහකට අත්සන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙි ඉන්දීය මහ…
චීනයේ සිනොපෙක් ලංකාවේ වැඩ අරඹයි
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය සහ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවයි. එමෙන්ම…
අද කාලගුණය
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම…
රන් කල්‍යාණිය වනසන මත්ලෝලී සොරුන්
නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි මත්ලෝලීන් විසින් කපා දැමීම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උදාවී ඇති…
දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට
දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඔහු අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි…
සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළ ගියා. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශක සඳහන්…
පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජය ගන්නවා
පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජයගනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































