විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
රථ වාහන සේවයට කාන්තා පොලිස් නිලධාරින්
රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු පොලිස් රථ වාහන රාජකාරී සඳහා පළමුවරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා පොලිස් නිලධාරිනියන් 8 දෙනෙකු පොළොන්නරුව පොලිස් කොට්ඨාසභාර රථ වාහන සේවයට එක්…
අරැම පුදුම වසු පැටියෙක් වවුනියාවෙන්
කකුල් පහක් සහිත වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක විසින් මෙම වසු පැටියා බිහිකොට…
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගනී
සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මීට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා. ඊයේ දිනයේදීත් මීට අදාළව අධිකරණය හමුවේ…
වඩිවේල් සුරේෂ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයනක්
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. පක්ෂයේ විනය මණ්ඩලය…
මුළු පාර්ලිමේන්තුවම අද ධම්මිකට තුති පුදයි
පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) දිනයේදීත් ආරම්භ වුණා. මෙහිදි උදෑසන 9.30 සිට පස්වරු 12.30 දක්වා කාලය වෙන්කරනු ලැබුවේ පසුගිය 22 දා සිට විශ්‍රාම ගත් පාර්ලිමේන්තු…
ඖෂධ හිඟයට පිළියමක්
හිඟ ඖෂධ රැසක් දේශීය වෙළදපොලෙන් ලබා ගෙන ඖෂධ හිඟයට පිළියමක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ මෙන්ම ලෝක බැංකු ව්‍යාපෘති…
විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 ක් අත්අඩංගුවට
ගතවූ දින දෙකක කාලය තුළ විස මත්ද්‍රව්‍ය භාවිත කරමින් බස් රථ ධාවනය කළ රියැදුරන් 15 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රියැදුරන් විස මත්ද්‍රව්‍ය…
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවන කටයතු යළි ආරම්භ කිරීමට නියමිතයි
ජූලි මස 15වන දින වනවිට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා . මාර්ගයේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්…
පොසොන් එකට දන්සල් දෙන අයට විශේශ නිවේදනයක්
පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දන්වන්නයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ…
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධ පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක්
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා .…
ජනපතිගෙන් ජපානයට ප්‍රසාදය
ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින එරට අගමැති ෆුමියෝ කිෂිඩා සහ හිටපු අගමැතිවරුන් වන යොෂිහිඩේ සුගා යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික…
ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම අත්හිටුවන්න
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද…
ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදේ
කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා . ගුරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































