මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

නාදුනන මළසිරුරු දෙකක් ප්‍රදේශ දෙකකින් හමු වෙයි
ප්‍රදේශ දෙකකින නාදුනන පුද්ගල මළසිරුරු දෙකක් හමුවී තිබෙනවා. මින් එක් පිරිමි පුද්ගල මළසිරුරක් කටුගස්තොට රෝහල ඉදිරිපිට මහවැලි ගඟේ තිබීයදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. අවුරුදු 60ත්…
හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් චෝදනාවක්
නත්තල් සාමය තුල සිය ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ පසුගිය වසරේ නත්තල් සාමය හා සැසදීමේදී මෙවර භාණ්ඩ මිල…
රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීමට පාලකයින්ට කිසිඳු සැලැස්මක් නැ – ජාතික ජන බලවේගය
රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීම සඳහා මෙරට පාලකයින්ට කිසිඳු සැලැස්මක් නොතිබූ බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ…
පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඊට හිමිවූ බවයි.…
වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර 370 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි…
ගුරුවරුන්ට දැඩි වගකීමක්
දරුවන් අතට මත්ද්‍රව්‍ය යාම වලව්වා ගැනීම සඳහා ගුරුවරුන්ට දැඩි වගකීමක් පැවරෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම්…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසන්නේ සරසවිය තවකාලිකව වසා දමා…
සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියයයි
සාරි පොටක ගෙල සිරවීමෙන් පාසල් දරුවකු මියගොස් ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි සිසුවෙක්. සිය බාල නැගණිය…
ඡන්ද පෙට්ටි අලුත්වැඩියාවට
කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට භාර දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති…
ජල පාරිභෝගිකයන් 2000 කට නඩු
ජල බිල්පත් ගෙවීම පැහැර හැරි බව කියන ජල පාරිභෝගිකයන් 2000 කට වැඩි පිරිසකට නඩු පැවරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඊට අදාළ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනයට නව චක්‍රලේඛයක්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්…
විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව
ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර…
බෞද්ධ හා පාලි සරසවියේ සිසුන් 32කට පන්ති තහනම්
නවක වදය මුල් කර ගනිමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් තිස් දෙදෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ ස්වාමීන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා. නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා…
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…