නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –
මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ පොලිස් මූලස්‌ථානයේදීයි. විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස් මූලස්ථානයට පැමිණි පොලිස්පතිවරයා පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්. පසුව ඔහුට පොලිස් උත්තමාචාර ද පිරිනමනු ලැබුවා. 1969 වසරේ පෙබරවාරි නමවන…

බදු බර අහෝසි කිරීමට හැකියාවක් නොමැති බව ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියයි
බදු බර අහෝසි කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසුවා. බදු බර අහෝසි කළහොත් රුපියල් බිලියන 163ක් රටට…
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට තවත් විරෝධතාවක්
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මේ වන විට තවත් විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය පළ කරමින්. පසුගිය දා රුක්ෂාන් බෙල්ලන මහතා…
හිඟව පැවති ඖෂධ වර්ග 43ක් ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
පිළිකා නාශක ඖෂධ වර්ග ඇතු`ඵව හිඟව පැවති ඖෂධ වර්ග 43ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම ඖෂධ තොගය මේ වන විට රේගු නිෂ්කාශන…
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්
ගොවීන්ට සහන සැලසීම සඳහා ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල්වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ගොවීන් වැරදි ලෙස ගිණුම්…
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කීරීමක් සම්බන්ධයෙන් 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට
ක`ඵතර පලාතොට ප්‍රදේශයේදී සහෝදරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කීරීම සම්බන්ධයෙන් 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් අදාළ ඝාතනය සිදුව ඇති බවයි…
නව සභා වාරය ආරම්භ කිරීමට ජනපති සහ කථා නායක උණුසුම්ව පිළිගනි
පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය…
කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 455 ක ආදායමක්
ඉකුත් වසරේ දී කුළුබඩු හා ඒ ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ශ්‍රි ලංකාව ඩොලර් මිලියන 455 ක ආදායමක් උපයා ඇති බව අපනයන…
හිටපු ජනපතිගෙන් සී.අයි.ඩී. යට ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් පැය 3කට ආසන්න කාලයක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල්…
මෙරට ජනාධිපති සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. එහි දී තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව…
මාර්තු 15 වන විට පාසල් නිල ඇදුම් ලබාදීමට සැලසුම්
මාර්තු 15වන දා වන විට පාසල් නිළ ඇදුම් ලබාදීම සැලසුම බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ නිළ ඇදුම් රෙදි සියයට හැත්තෑවක්…
13 ව්‍යවස්තාවේම කොටසක් – හිටපු කතානායක කරු මහා සංඝරත්නයට දැනුම්දෙයි
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට ව්‍යවස්ථාවේ කොටසක් බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙනවා. මෙම ව්‍යවස්ථාව හේතුවෙන් රට දෙකඩ වේයැයි මහා සංඝරත්නය අතර බියක් හටගෙන…
මැතිවරණය පිළිබඳ දේශපාලන පක්ෂ මතවාද
රට ගොඩ ගැනීමටනම් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රි ලංකාවේ වත්මන් ප්‍රතිරූපය වෙනස් කල යුතු බව ජාතික ජන බල වේගය පවසනවා. එහි නායක අනුරකුමාර දිසානායක මහතා මේ බව…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
වැසි වාර කිහිපයක් නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද දිනයේ ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හමුවීට නියමිතයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමිර් පුටින් අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවට පෙර රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයකට අවස්ථාවක් පවතින බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ යුරෝපා නායකයන් සමග…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…