කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු…

විදුලි සේවකයින්ගේ විරෝධතා කල් දැමීමේ තීරණයක්
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි…
නව බදු ප්‍රතිපත්තිය
නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා . එහිදී මේ හේතුවෙන් වෘත්තිකයින්ට මුහුණපෑමට සිදුව ඇති…
බස් ගාස්තු පිළිබද තීරණය තවත් දින දෙකකින්
ඩිසල් මිල පහල දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
නුවර එළියේ ඇතැම් ස්ථාන වලට මල් තුහින
වැසි වාර කිහිපයක් අද දිනයේ ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා . දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ…
විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතික ලබා ගැනීම ලබන 31 දක්වා
විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතික ලබා ගැනීම මේ වසර වෙනුවෙන් ලබන 31 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා. වෙන් වෙන්ව ආකෘති පත්‍ර සම්පුර්ණ කිරීම…
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
වෙළෙඳ පොළේ විශාල ලෙස මිල වැඩි වී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. බිත්තර…
විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතාවක්
විදුලිබිල වැඩි කිරීමේ තීරණයට එරෙහිව අද දහවල් දොළහේ සිට පස්වරු දෙක දක්වා රට පුරා සියලු විදුලි ඉංජිනේරු කාර්යාල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල සහ විදුලි බලාගාර ඉදිරිපිට…
පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට
පෑලියගොඩ, නව නුගේ පාරේ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී 2023 වසර ආරම්භය වෙනුවෙන් ඊයේ පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්යක්ෂවරයාට පහර…
ගුරුවරුන් විශ්‍රාම යාම අධ්‍යාපන ක්ෂේත්රයට අභියෝගයක්
ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මීට පෙර වසරකට ගුරුවරුන් 4,000 ක්…
ඉන්ධන වර්ග දෙකක මිල පහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක…
ශිෂ්‍ය නියෝජිතයින් 2ක් අත්අඩංගුවට ගනී
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.…
මහජන උපයෝගිතා කොමිසමට දේශපාලන බලපෑම්
මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනභාවය ඉවත් කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ…
විදේශ සේවා නියුක්ති කාර්යංශය දැඩි තිරණයක
නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
ග්‍රීසියේ ලැව් ගිනි
ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය…
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…