සහස්ධනවි බලාගාරයේ ගාස්තුව පිළිබඳව මාධ්‍ය නිවේදනයක්
සහස්ධනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ සහස්ධනවි ව්‍යාපෘතියේ සමතුලිත ගාස්තු සම්බන්ධයෙන් යම් පාර්ශව තුල වැරදි අවබෝධයක් ඇති වී තිබෙන බවයි. ජාතික විදුලි බල පද්දතියේ පද්දති ස්ථායීතාවය සහ තාක්ශණික ආරක්ශාව…

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
ජනාධිපතිවරයා විසින් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා . ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ…
වේලුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් යුධ හමුදාවෙන් ප්‍රකාශයක්
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා. ඩී.එන්.ඒ පරීක්ෂණයකින් ඔහු මියගිය බවට තහවුරු කළ බවයි යුධ හමුදා…
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ නිවේදනයක්
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට ඒ සදහා නොපැමිණෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දැනුම් දෙනවා .…
ඡන්ද පත්‍රිකා තවදුරටත් මුද්‍රනය කළ නොහැකියි – මුද්‍රණාලාධිපති නිල වශයෙන් කොමිසමට දැනුම් දෙයි
පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා. රජයේ මුද්‍රණාලයාධිපති…
කොළඹ සරසවි පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාට අධිකරණය දුන් නියෝගය
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ඇයගේ පෙම්වතා එළැඹෙන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පසුගිය ජනවාරි මස 17…
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කංසා සහිත චොක්ලට් වර්ගයක් නිකුත් කර ඇති බවට පැමිණිල්ලක්
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කංසා සහිත චොක්ලට් වර්ගයක් නිකුත් කර ඇති බවත් එය ආයුර්වේද අනුමැතියකින් තොරව යම් ආයතනයක් විසින් නිකුත් කර ඇති බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා…
ජාතික සභාවෙන් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක්
ජාතික සභාව මගින් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් ලබන 15 වන දා දැනුම් දීමට නියමිත…
ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව – නැදුමාරන් කියයි
එල්ටීටීඊ නායක වේ`ඵපිල්ලේ ප්‍රභාකරන් මියගොස් නොමැති බවත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත් ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රධානි ෆාලා නැදුමාරන් ප්‍රකාශ කර තිබෙනවා. අද පැවති මාධ්‍ය…
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරයි
2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත්…
බිත්තර ආනයනය පිළිබඳ පශු වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
කුරුලු උණ රෝගය නොමැති රටවලින් පමණක් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා. බිත්තර ආනයනය හරහා ශ්‍රී ලංකාවේ කුරුලු උණ…
ඉන්දියාවේ විශ්ව විද්‍යාලවලට යන්න ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ශිෂ්‍යත්ව
ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදැරීම සඳහා ශ්‍රී ලාංකිකයන් 200කට පූර්ණ ශිෂ්‍යත්ව කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර…
විදෙස් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්
අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට රජය ගත් තීරණය බරපතල කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මෙම කාරණය කොපමණ කාලයකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. පාකිස්ථානයට එරෙහිව කොදෙව් කණ්ඩායමක් මෙලෙස තරගාවලියක්…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක්
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සදහන් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය අවම පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවට අමතරව ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ මෙම වාර්තාවෙන් කරුණු අනාවරණ කර තිබෙනවා. එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද…
යුරෝපයේ ගිණි ඇවිලෙයි – උෂ්ණත්වය ඉහළට
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…